Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Hanson Korean Guide EPS Topik icon

Hanson Korean Guide EPS Topik


SLKingSoft
1.1.8
  • Aug 26, 2024
    Update date
  • Everyone
  • Android 4.1+
    Android OS

About Hanson Korean Guide EPS Topik

මෙම ඇප් එක තුලින් කොරියානු විභාගයට අවශ්‍ය භාෂා දැනුම ලබා ගැනීමට හැකිය.

දකුණු කොරියානු රැකියාවකට සිහින දකින ඔබට එම සිහිනය මල්පල ගැන්වීමට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඔබව සූදානම් කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම ග්‍රන්ථය ඔබට මහත් රුකුලක් වනු ඇත. මෙම ඇප් එක අධිෂ්ඨානශීලී සිසු දරු දැරියන්ට මූලික භාෂා හැකියාව වරිධනය කැර ගැනීමේ සිට ව්‍යාකරණ සමඟ භාෂාව හැසිරවීම දක්වා ඉගෙන හැනීමට පිටුවහලක් වනු නියතය.

ඊට අමතරව සියලු විශය කරුනු උදාහරණ සහිතව ඉතාම සරලව පැහැදිලි කර ඇති නිසා සිංහල භාෂාව ලියන්න කියවන්න හැකියාව ඇති ඕනෑම කෙනෙකුට කොරියානු භාෂාව ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව ඇත. කොරියානු භාෂාව නිවැරැදිව ඉගෙන ගැනීම තුලින් කොරිවේදී එදිනෙදා ජිවිතයේ කොරියානු ජාතිකයන් සමඟ පහසුවෙන් අදහස් හුවමාරු කරගැනීමට හා භාෂා ගැටලු මගහරවා ගැනීමටද හැකිවනු ඇත.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් පවත්වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට මුහුණදී ඉහල ප්‍රතිඵල ලබාගෙන කොරියානු රැකියා වරම් ලබා ජීවිතය ජය ගැනීමට ඔබගේ උනන්දුව හා කැපවීම අනිවාර්යයෙන් තිබිය යුතුය.

For those dreaming of a career in South Korea, this App, designed to prepare you for the Korean Language Proficiency Exam, will be an invaluable asset in realizing that dream. It serves as a comprehensive platform for dedicated students to enhance their basic language skills and master the grammar needed to effectively use the language. Additionally, as all topics are clearly explained with examples, anyone with the ability to read and write Sinhala can easily learn Korean. By learning Korean correctly, you will be able to communicate effortlessly with native speakers in everyday life and avoid language barriers. Facing the Korean Language Proficiency Exam conducted by the Korean Human Resources Development Institute, achieving high results, and securing a job in South Korea will require your dedication and commitment.

Show More

Additional APP Information

Latest Version

1.1.8

Uploaded by

Rika Riyanti

Requires Android

Android 4.1+

Content Rating

Everyone

What's New in the Latest Version 1.1.8

Last updated on Aug 18, 2024

Fix Bugs,
airtable problem fix.

Show More

Hanson Korean Guide EPS Topik Screenshots

Hanson Korean Guide EPS Topik posterHanson Korean Guide EPS Topik screenshot 1Hanson Korean Guide EPS Topik screenshot 2Hanson Korean Guide EPS Topik screenshot 3Hanson Korean Guide EPS Topik screenshot 4Hanson Korean Guide EPS Topik screenshot 5

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.