Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
O/L - A/L Past Papers - 3000+ icon

O/L - A/L Past Papers - 3000+


SLKingSoft
1.0.1
  • Aug 29, 2022
    Update date
  • Everyone
  • Android 4.4+
    Android OS

About O/L - A/L Past Papers - 3000+

Exam Past Papers In Sri Lanka (Above 3000 Papers) Grade 4-13

සන්නිවේදන කලාවේ නව පිටුවක් පෙරලමින් දියත සිසාරා දැනුම බෙදාලනු පිණිස තාක්ෂණයේ පුළුල් මං පෙත් විවර කරමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් නාලන්දා විද්‍යාලයීය විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පයක් අනුව විද්‍යාලයීය ඇඳුරු මඩුල්ල විසින් සම්පාදනය කරන ලද ඒකක ඇගයීම් ප්‍රශ්නපත්‍ර සංග්‍රහය දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වාලනු පිණිස මෙසේ පිළිගන්වන වගයි....!

මෙම මහඟු කර්තව්‍යට උර දුන් ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමා ඇතුළු විද්‍යාලයේ පරිපාලන අංශයට ද, ප්‍රශ්න පත්‍ර නිර්මාණය කළ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු මහත්ම මහත්මීන්ට ද, නන් අයුරින් උපකාර කළ විද්‍යාලයීය අනධ්‍යන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට ද, සිතුවිල්ලකින් හෝ උපකාර කළ සියලු ලක්වාසී ඔබ සැමට ද; නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ගෞරවනීය උපහාරය සහ තුතිය නොමසුරුව පුද කර සිටින්නෙමු!

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය

Show More

Additional APP Information

Latest Version

1.0.1

Uploaded by

FarahDyah SetyaNingsih

Requires Android

Android 4.4+

Content Rating

Everyone

What's New in the Latest Version 1.0.1

Last updated on Aug 29, 2022

Version 1.0.1

Show More

O/L - A/L Past Papers - 3000+ Screenshots

O/L - A/L Past Papers - 3000+ posterO/L - A/L Past Papers - 3000+ screenshot 1O/L - A/L Past Papers - 3000+ screenshot 2O/L - A/L Past Papers - 3000+ screenshot 3O/L - A/L Past Papers - 3000+ screenshot 4

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.