ඔහේලා හැමෝම දන්නවා අපේ රටේ පට්ට ප්‍රසිද්ධ සංස්කෘතීක ක්‍රීඩාවක් කියලා ඕමි කියන්නෙ.. ඉතින් ලාංකික උබලටම සුපිරි වැඩ කැලි ගොඩක් එක්ක ගේම් එකක් විදියට OMI4 game එක අපි ඔහේලගෙ අතටම අරන් ඇවිත් තියෙනවා..අපි සෙට් එකටම ජීවිතයට වැදගත් දෙයක් තමයි විවේකය..ඉතින් එ විවේක කාලේ මේ වගේ ඔක්කොටම සෙට් වෙන හැමෝම දන්න ඕමි අතක් සෙල්ලම් කරන්න තිබ්බනම් කොහොමෙයි..හත්තික්කේ තවත් මක්කයි බලන් ඉන්නෙ දැන්ම යාලුවො එක්ක සෙට් වෙලා ගේම් එක සෙල්ලම් කරමු..
උබලගෙ එලවටත් නැති මෙලොවටත් නැති වෙලාවෙන් වැඩක් ගන්න නම් ඕමි4 තමයි ඉතින්.. ඇවිල්ලම බලපිය .ආතල් සාගරයයි.. ඔය මක්ක හරි අරගෙනත් යන්න පුලුවන් උබලට...ආආආ දැන් උබල බලන්නෙ මේකෙ තියෙන වැඩ කැලි ටිකනෙ.. ඉතුරු ටික english වලින් දාන්නම් ඒ ටික කියවලා තේරුම් ගනිපිය .English බැරි නම් මතක ඇතුව සිංහල දාගෙන ගේම් එක්ක සෙල්ලම් කරපිය. එච්චරයි..
Experience the thrill of Omi4, Sri Lanka’s beloved traditional card game, now on your mobile device! Whether you’re a seasoned player or new to the game, Omi App brings the full traditional experience to life with smooth gameplay, vibrant graphics, and multiplayer action.
Key Features:
1. Onboarding & User Management
Multi-Language Support
Interactive Tutorial
2. Core Gameplay Modes
Single Player
Quick Play
Multiplayer
Play with Friends
3. Multiplayer Infrastructure
Friends Lobby
Matchmaking
Connection Handling
4. In-Game Mechanics & UI
Trump Card Selection
Dynamic Pop-Ups
Last Round Review
Card & Board Skins
5. Economy & Customization
My Wallet
In-App Shop
Leaderboard
Settings
How to Play Omi4:
Objective:
Win the highest number of tricks each round to earn tokens and
secure victory.
Dealing Cards:
Omi4 uses a 32-card deck (from the standard 52-card pack).
Each player receives two batches of four cards, totaling eight
cards per player.
Choosing the Trump Suit:
The player to the dealer’s right selects the trump suit,
which outranks all other suits for that round.
Leading the First Trick:
The player who chose the trump suit leads the first trick.
Other players must follow suit if possible; otherwise,
they may play any card.
Winning Tricks:
The highest card of the suit led wins the trick unless a trump
card is played. If a trump is played, the highest trump wins.
The trick winner leads the next round.
Counting Tricks & Tokens:
5–7 tricks with the trump suit: 1 token for the trump
team. 5–7 tricks without the trump suit: 2 tokens
for the other team.
Winning all 8 tricks: 3 tokens (“Kapothi”).
If both teams win 4 tricks each, no tokens transfer;
the next winning team earns an extra token.
Winning the Game:
The first team to reach 10 tokens or more wins the game
and becomes the ultimate Sinhala Omi champion!
Latest Version
1.0.0Uploaded by
Aung Si
Requires Android
Android 7.1+
Category
Free Card GameContent Rating
Everyone
Security Report
Check Now
Report
Flag as inappropriateLast updated on May 13, 2026
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!