Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Nenasa education - sri lanka icon

Nenasa education - sri lanka


Airv apps
2.1.1

About Nenasa education - sri lanka

ප්‍රශ්න අහන්න, දැනුම සොයන්න,අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලබාගන්න, notes හුවමාරු කරගන්න

නැණස education application එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම අකාරයේ පාසල් මට්ටමේ, විශ්ව විද්‍යාල මට්ටමේ සහ අනෙකුත් පාඨමාලා වලට අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන application එකක් ලෙසින්ය

මෙහිදී ඔබට,

යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්‍යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.

යම් අයෙකු ඇසු ගැටලුවකට ඔබ දන්නා කරුණක් ඇත් නම් ඒවාට පිළිතුරු ලබාදිය හැකිය.

එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්නපත්‍ර සහ අනෙකුත් සියලුම අකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරැ කරගැනීමට හැක.

මෙම app එක airvapps හි නිෂ්පාදනයක් වන අතර ඔබට app එක සම්බන්දයෙන් ඇති සියලුම ගැටළු airvapps facebook පිටුවටත් airvapps@gmail.com email ලිපිනියටත් එවිය හැක.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට ඔබත් දායක වන්න.Nenasa education application is developed to get technical support for any kind of exams, assignments, and any other educational purposes at the school level or university level in Sri Lanka.

As a pre-launch in this update, the application contains only a few subjects of AL and OL at the school level. in future updates, the app will include every type of subject.

With this application

you will be able to ask the question as a post. with that, you can get immediate answers/solutions for those questions.

also, you can support others by answering their questions with your knowledge.

you can easily find and share past papers, assignments, notes, and any other documents that education-related.

This app is developed and published by airvapps and if you have any suggestions you can contact us via airvapps Facebook page or airvapps@gmail our official email.

Support to develop Sri Lankan education.

Show More

Additional APP Information

Latest Version

2.1.1

Uploaded by

Dadwar Mhamad

Requires Android

Android 5.0+

Content Rating

Everyone

What's New in the Latest Version 2.1.1

Last updated on May 21, 2023

ඕනෑම සිසුවෙකුට ඔවුන්ට අදාළ කාණ්ඩයක් සහ ඊට අදාළ ප්‍රධාන විෂයක් විවෘත්ත කිරීමට දැන් අවස්ථාව ඇත.
ගැටළු කිහිපයක් නිවැරදි කරා. (Bugs fixed)

Show More

Nenasa education - sri lanka Screenshots

Nenasa education - sri lanka posterNenasa education - sri lanka screenshot 1Nenasa education - sri lanka screenshot 2Nenasa education - sri lanka screenshot 3Nenasa education - sri lanka screenshot 4Nenasa education - sri lanka screenshot 5Nenasa education - sri lanka screenshot 6Nenasa education - sri lanka screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.