Job Factory කියන්නෙ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුනු, ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් සොයාගන්න පුලුවන් Android app එකක්.. ඉතින් මේ Job Factory - Sri Lankan Job Vacancies ඇප් එක, වෙනත් රැකියා අවස්ථා Apps වලට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා අපි පහළ විස්තර කරල තියෙනවා..
✅ දනකට රැකියා අවස්ථා 100 කට වඩා එකතු කිරීම.
✅ වවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය කිරීම -
🔵 රජයේ රැකියා
🔵 පෞද්ගලික අංශයේ රැකියා
🔵 පිටරට රැකියා
🔵 අන්තර්ජාල රැකියා
🔵 අර්ධ කාලීන රැකියා
🔵 රයදුරු රැකියා
🔵 බැංකු හා වාණිජ රැකියා සහ තවත් විවිධ ක්ෂේත්‍ර
Disclaimer:
All the vacancies are referred from the official government website : http://documents.gov.lk/en/gazette.php and we do not represent the government entity.
Latest Version
0.0.1Uploaded by
Hoàng Thủy
Requires Android
Android 4.4+
Category
Free Business AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Aug 17, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!