ඉංග්‍රීසි භාෂාව හසුරවන්න නම් ඔයාල දැනගෙන ඉන්න ඕන informal English and formal English භාවිත කරන්නෙ කොහොමද මොන වෙලාවටද කියල.හැම භාෂාවකදි ම වගේ formal (විධිමත්) විදිය භාවිත කරන්නෙ serious වෙලාවල්වලදි.ඒ කියන්නෙ job interview , වෘත්තීමය වැඩකදි , ඒ වගේම අපි හරියට අඳුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාකරද්දි වගේ වෙලාවල් වලදි තමයි formal(විධිමත්) ඉංග්‍රීසි භාවිත කරන්නෙ.
informal English (අවිධිමත් ඉංග්‍රීසි) භාවිත කරන්නෙ සංසුන් වෙලාවල්වලදි, අපි හොදටම දන්න අයත් එක්ක
කතාකරද්දි,(අපේ පවුලෙ අය එක්ක/යාලුවො එක්ක කතාකරද්දි)
Latest Version
0.0.2Requires Android
5.0
Category
Free Education AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Jan 20, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!