Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
SLT Usage Meter icon

SLT Usage Meter


Sky Ovnis
3.5.1
  • May 1, 2017
    Update date
  • Everyone
  • Android 4.4+
    Android OS

About SLT Usage Meter

A simple app for to check your SLT package usage.පළමුව​ Description එක කියවන්න​

SLT ආයතනය නිල වශයෙන් අපගේ පැකේජස් බලාගන්න​ ඇප් එකක් නිර්මාණය කර නැත​. මාගේ එදිනෙදා වැඩ කටයුතු සදහා නිර්මාණය කල මෙය ඔබ සමග නොමිලේ බෙදා ගැනිමට තිරනය කලේමි.​. අවශ්‍ය අය පමනක් මෙය බාවිතා කර ඔබගේ කටයුතු කරගන්න​. මෙය බාවිතා කරන්න පෙර පහත දැ හොදින් කියවා තේරුන් ගනු මැනව​. ඔබ විසින්ම ඇති කරගන්නා ගැටළු වලට පිළිතුරු එවිමට නොහැකිය​. Username සහ Password එක සම්බන්දයෙන් ගැටළු 1212 අමතා විසදා ගන්න​. SLT වෙබ් අඩවියේ loginවි ඔබේ ගිණුම පරික්‍ෂා කළ හැකිනම් මෙම ඇප් එක කිසිම ගැටළුවක් නොමැතිව ඔබට භාවිතා කළ හැකිය​. වටිනා කාලයක් වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයට කළ හැකි සේවයක් වශයෙනි.

ඉස්තූතියි.!

01. ඔබ SLT ගිණුමක් සකසා නොමැතිනම් මෙම වෙබ් ලින්ක් එකට ගොස් එය නිර්මාණය කරගන්න​. සහය අවශ්‍ය නම් 1212 අමතන්න​. (එ සදහ ඔබගේ ජාතික හැදුනුම්පත අවශ්‍ය වේ. SLT පැකේජ් එක මිලදි ගන්නා අවස්ථාවේ ඔබ ලබාදුන් දුරකථනයෙන් පමණක් 1212 අමතා ගිනුම සකස් කරගන්න​.)

Link - https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

02. දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දි ඔබගේ ගිණුම පරික්‍ෂා කල හැකිය​.

●විශේෂයි.

Verify Code එක නිවැරදිව ලබාදිය යුතු වේ. Verify Code එක නොපැමිනේ නම් එයට හේතු කිහිපයක් ඇත​

1. ඩෙටා නොමැති විම​.

2. ඉන්ටනෙට් සම්බන්දතාවය දුර්වල විම​.

3. SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් විම.

මින් එකක් නිසා Verify Code නොපැමිනේ.

●පහත සදහන් පැකේජස් පමණයි මෙම ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකි වන්නේ.

Web Lite

Web Starter

Web Pal

Web Family Plus

Web Family Extra

Web Pro

Web Master

Web Champ

Web Life

Web Inspire

Web Premier

GMOA Package

Student Packages

● වඩාත් ඵලදායි සේවාවක් ලබාදිම මාගේ අරමුණයි.

●Important

You need to have an account here first,

https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

Please note that this doesn't work for below packages,

#Entree

#Abhimaana

#Home

#Xcite

#Office

#Xcel

#All Plus Packages

Authentication data is stored on your device. They won't be shared.

Show More

Additional APP Information

Latest Version

3.5.1

Uploaded by

خالد الشرقاوي

Requires Android

Android 4.4+

Content Rating

Everyone

What's New in the Latest Version 3.5.1

Last updated on May 1, 2017

Improved stability
New Graphical User Interface
Implemented Profile managing system
Auto-login feature

Show More

SLT Usage Meter Screenshots

SLT Usage Meter posterSLT Usage Meter screenshot 1SLT Usage Meter screenshot 2SLT Usage Meter screenshot 3SLT Usage Meter screenshot 4SLT Usage Meter screenshot 5

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.