මෙම Aplikacja Econ Plus එක „උසස් පෙළ ආර්ථික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් ලකි චතුරංග සර් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ආර්ථික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද cyfrowy පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Telefon komórkowy එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
මෙම Aplikacja Econ Plus එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (w zakresie jednostek) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව.
මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න, ප්‍රශ්න පත්‍රවලින් තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර, ප්‍රගති වාර්තාව හරහා යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබටම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් සලසා තිබෙනවා.
Ta aplikacja Econ Plus została udostępniona bezpłatnie przez Lucky'ego Chathurangę, który w ciągu ostatnich wielu lat uzyskał najwyższe wyniki na wyspie z przedmiotu „Ekonomia na poziomie zaawansowanym”, wszystkim studentom na poziomie zaawansowanym studiującym ekonomię na całej wyspie, aby mogli rozwijać swoją wiedzę przedmiotową.
Korzystanie z tej aplikacji ma być bardzo łatwym sposobem na rozwijanie wiedzy przedmiotowej. Ponieważ należysz do pokolenia cyfrowego. Celem tej aplikacji jest wykorzystanie telefonu komórkowego do egzaminów konkursowych na poziomie zaawansowanym, bez niepotrzebnego spędzania czasu przed telefonem.
Sekcja pytań wielokrotnego wyboru, stanowiąca podstawową część tej aplikacji, składa się z trzech głównych komponentów:
1. Pytania wielokrotnego wyboru według roku/artykułu
2. Pytania wielokrotnego wyboru według lekcji (jednostek)
3. Raport postępów.
W tym miejscu możesz wybrać pytania na podstawie poprzednich arkuszy egzaminacyjnych i udzielić na nie odpowiedzi. Możesz również wybierać pytania z lekcji lub jednostek omawianych przez nauczyciela każdego dnia. Możesz wybierać i korzystać z pytań z arkuszy egzaminacyjnych z poprzednich egzaminów, związanych z wybraną jednostką.
W samej aplikacji otrzymasz listę pytań, na które nie udało Ci się odpowiedzieć, i będziesz mógł obejrzeć lekcje wideo prowadzone przez nauczyciela Chathuranga, związane z tymi lekcjami. Dzięki temu możesz łatwo rozwinąć nieznane lub pominięte części. Ta aplikacja pytań wielokrotnego wyboru zapewnia bardzo prosty sposób na ocenę wiedzy z danego przedmiotu w określonym czasie poprzez raport postępów.
Ostatnia Wersja
1.0.1Przesłane przez
Kyllian Gouley
Wymaga Androida
Android 7.0+
Kategoria
Darmowe Edukacja AplikacjaOcena treści
Everyone
Raport bezpieczeństwa
Sprawdź teraz
Last updated on May 13, 2026
Ta wersja zawiera drobne poprawki błędów i ogólne ulepszenia. Zaktualizuj ją, aby uzyskać najlepsze wrażenia.