මෙම Aplicación Econ Plus එක “උසස් පෙළ ආර්ථික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් ලකි චතුරංග සර් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ආර්ථික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Teléfono móvil එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
Aplicación Econ Plus අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unidad) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව.
මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න, ප්‍රශ්න පත්‍රවලින් තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර, ප්‍රගති වාර්තාව හරහා යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබටම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් සලසා තිබෙනවා.
Esta aplicación Econ Plus ha sido proporcionada de forma gratuita por Lucky Chathuranga, quien ha obtenido los resultados más altos en la isla en la materia de "Economía de nivel avanzado" durante los últimos años, para que todos los estudiantes de nivel avanzado que estudian Economía en toda la isla desarrollen sus conocimientos sobre la materia.
Usar esta aplicación será una manera muy fácil de desarrollar su conocimiento de la materia. Porque estás en la generación digital. El objetivo de esta aplicación es que uses tu teléfono móvil para prepararte para exámenes competitivos de nivel avanzado, evitando que pierdas tiempo innecesariamente en él.
La sección de preguntas de opción múltiple (MCQ), que es la parte fundamental de esta aplicación, consta de tres componentes principales:
1. Preguntas de opción múltiple por año/examen
2. Preguntas de opción múltiple por lección (por unidad)
3. Tu informe de progreso.
Aquí puedes seleccionar las preguntas de exámenes anteriores y responderlas. También puedes elegir preguntas de las lecciones o unidades que tu profesor imparte diariamente. Puedes seleccionar y usar preguntas de exámenes anteriores relacionadas con la unidad que hayas elegido.
Recibirás una lista de las preguntas que no pudiste responder a través de esta aplicación, y podrás ver las videolecciones del profesor Chathuranga relacionadas con esas lecciones. Así podrás repasar fácilmente las áreas que desconociste o te faltaron. Esta aplicación de preguntas de opción múltiple te ofrece una manera muy sencilla de evaluar tus conocimientos de la materia en un período de tiempo determinado mediante el informe de progreso.
Última Versión
1.0.1Presentado por
Kyllian Gouley
Requisitos
Android 7.0+
Categoría
Gratis Educación APPClasificación de contenido
Everyone
Informe de seguridad
Verificar ahora
Reportar
Marcar como inapropiadoLast updated on 13/05/2026
Esta versión incluye pequeñas correcciones de errores y mejoras generales. Actualiza a la versión más reciente para disfrutar de la mejor experiencia.