Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies

Acerca del BICT

BICT por Bhanuka Ekanayaka

මෙම Aplicación BICT එක “උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය I CT” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍ර තිඵල ලබා දුන් භානුක ඒකනායක විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම TIC විෂය හදාරන උසස් පෙළ සිසු ිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් TIC විෂය සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Teléfono móvil එක කර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභා ගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම Aplicación BICT එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2. පාඩම් අනුව (Unidad) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

4. එක් එක් පාඩම් වලට අදාල YouTube

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝර ා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුග ිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය බඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප ්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහ ා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම Aplicación BICT එක තුලින් සලසා බෙනවා.

Esta aplicación BICT ha sido proporcionada de forma gratuita por Bhanuka Ekanayaka, quien ha obtenido los resultados más altos en la isla en la materia de "TIC de nivel avanzado" en los últimos años, para todos los estudiantes de nivel avanzado y nivel ordinario que estudian exámenes de TIC en todo el mundo. la isla para desarrollar sus conocimientos temáticos.

Usar esta aplicación será una manera muy fácil de desarrollar su conocimiento de la materia. Porque estás en la generación digital. El objetivo de esta aplicación es utilizar su teléfono móvil para exámenes competitivos de nivel avanzado evitando perder tiempo innecesariamente con el teléfono móvil.

La sección MCQ, que es la parte básica de esta aplicación BICT, consta de tres componentes principales.

1. MCQ anual / en papel

2. MCQ en cuanto a lecciones (unidades)

3. Tu informe de progreso.

4. Vídeo de YouTube relacionado con cada lección.

Aquí puede seleccionar las preguntas de acuerdo con los exámenes anteriores y dar respuestas a esas preguntas. Además, puedes elegir preguntas de las lecciones o unidades que imparte tu profesor diariamente. Podrás seleccionar y utilizar las preguntas de los cuestionarios de exámenes anteriores relacionados con la unidad que hayas elegido.

Se le dará una lista de las preguntas que no pudo responder a través de esta aplicación y podrá ver las lecciones en video impartidas por el señor Bhanuka relacionadas con esas lecciones a través de la aplicación. Entonces podrás desarrollar fácilmente partes desconocidas o perdidas. Esta aplicación MCQ proporciona una manera muy sencilla de evaluar su conocimiento de la materia dentro de un período de tiempo determinado a través del informe de progreso.

Mostrar más

Información Adicional de Aplicación

Última Versión

1.0.2

Presentado por

Radhika Gill

Requisitos

Android 7.0+

Clasificación de contenido

Everyone

Novedades de Última Versión 1.0.2

Last updated on 17/09/2025

Esta versión incluye pequeñas correcciones de errores y mejoras generales. Actualiza a la versión más reciente para disfrutar de la mejor experiencia.

Mostrar más

BICT Capturas de pantalla

BICT PosterBICT captura de pantalla 1BICT captura de pantalla 2BICT captura de pantalla 3BICT captura de pantalla 4BICT captura de pantalla 5BICT captura de pantalla 6BICT captura de pantalla 7

Tags Relacionados

Artículos Populares en las Últimas 24 Horas

Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Suscrito con éxito!
Ahora estás suscrito a APKPure.