බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමුත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා.
ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.
අඩංගු ගාථා.
# නමස්කාරය,
# තිසරණ සහිත පංච සීලය,
# බුදුන් වැඳීම,
# සදහමි වැඳීම,
# සඟුන් වැඳීම,
# පහන් පූජාව,
# සුවඳ දුම් පූජා කිරිම,
# සුවඳ පූජාව,
# මල් පූජා කිරිම,
# පැන් පූජාව,
# ගිලන්පස පූජා කිරිම,
# කැද පූජා කිරිම
# කිරි ආහාර පූජා කිරිම
# ආහාර පූජා කිරිම
# ව්‍යාඤ්ජන පූජා කිරිම
# රසකැවිලි පූජා කිරිම
# පළතුරු පූජා කිරිම
# බෙහෙත් පූජා කිරිම,
# චතුමධුර පූජා කිරිම
# අෂ්ඨවිධපාන පූජා කිරිම
# දැහැත් පූජා කිරිම,
# කොඩි පූජා කිරිම
# සිවුරු පූජා කිරිම
# සියලු දෙය පූජා කිරිම
# තෙරුවන් නමස්කාර කරන භාවනා ගාථා
# චෛත්‍ය වහන්සේ වන්දනාව.
# බෝධීය වන්දනා කිරිම,
# ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,
# බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,
# බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම
# බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම
# බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම
# බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම
# බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,
# බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,
# සොලොස්මස්ථාන වන්දනා කිරිම.
# බෝධී වන්දනා කවි,
# බෝධී ආරක්‍ෂක ගාථා
# ජය රාජ නව ගුණ ශාන්තිය
# මවට වැදීම
# පියාට වැදීම
# ගුරුවරුන්ට වැදීම
# සංඝයා වහන්සේලා වැදීම
# දෙවියන්ට පින්දීම
# මීයගිය ඥාතීන්ට පින්දීම
# තෙරුවන් කමා කර ගැනීම
# ප්‍රාර්ථනා ගාථාව
**තුන් සූත්‍රය**
# මහා මංගල සූත්‍රය
# රතන සූතය
# කරණීය මෙත්ත සූත්‍රය
# මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය
(ඵ් වගේම මේ ගථා වල යමි වැරදි ඇත්නමි, ඇප් ඵකේ යමි වෙනසක් සිදුවිය යුතුනමි,
ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, ඵ් වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි , අඩුපාඩු හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.)
(විශේෂ : මේ ඇප් ඵක තවත් බෞද්ධයින් අතරට ගෙනයාමට හා ජනප්‍රිය කිරිමට ඇප් ඵකට Ratings ඵකක් ලබාදී, ඇප් ඵක ගැන ඔබේ අසහස් කමෙන්ටුවක් (Review) ඵකක් දමන මෙන් ඔබ සැමදෙනාගෙන් ඉතාමත් කාරූණිකව ඉල්ලා සිටිමී.)
#BodhiPooja; (අපව සමිබන්ධ කරගන්න)
Official Website : www.bodhipooja.org
Mail : bodhipooja@gmail.com,
https://www.facebook.com/BodhiPooja,
https://www.twitter.com/bodhipooja,
https://www.instagram.com/bodhipooja,
Latest Version
1.0.8Uploaded by
Kazi Sefil
Requires Android
Android 4.0+
Category
Free Lifestyle AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Nov 11, 2016
Versions : 1.0.8,
- "Google Cloud Messaging Push Notifications" පහසුකම ඇතුලත් කිරිම. (මෙමගින් බෞද්ධ ඔබට වැදගත් වන ගාථා, සූත්‍ර,පුවත්, පිලිබඳව දැනුමි පහසුවෙන්ම ඔබේ දුරකතනයට ලැබෙනු ඇත).
- බෝධීන් වහන්න්‍සේට මල් පූජා කිරිම හා සුවඳ දුම් පූජා කිරිමට ඵකම ගාථාව විවෘත විමේ දෝෂය නිවැරැදි කිරිම (විද්යුත් තැපැල් මගින් දැනුමිදුන් Thompson මහතාට අපගේ ස්තූතීය)