කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය ඉලක්ක කර කොරියානු බස මුල සිට ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි වන ලෙස මෙම පාඩම් මාලාව සකස් කර තිබේ. කොරියානු භාෂා විභාගයට මුහුණදෙන සහ කොරියාවට යන්න බලාපොරොත්තු වන ඔබට ඉතාම පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙනීමට මෙම ඇප් එකෙන් පුළුවන්.
දිනකට කුඩා කොටස බැගින් පිළිවෙලින් තෝරා ගෙන මෙම පාඩම් අධ්‍යනය කිරීම කරන්න. එක් කොටසක් හොඳින් ඉගෙනගත් පසු ඉදිරි පාඩම් වලට යන්න. එමඟින් ඔබට වඩාත් හොඳ දැනුමක් ලබාගැනීමට හැකි වනු නොඅනුමානයි.
ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ වේවායි අප ප්‍රාර්ථනා කරමු.
Korean Guru makes very easy tutorials for learning Korean language in Sinhala. This app is more useful for people who wish to go to South Korea for jobs. The app contain lot of lessons that cover beginning to all essential parts of Korean language.
Latest Version
5.1Uploaded by
Ibraheem Mikky
Requires Android
Android 4.0.3+
Category
Free Education AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Jun 12, 2024
Optimized performance.