Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Babata Namak icon

Babata Namak


Sameera Premathunga
0.0.2
  • Jul 9, 2017
    Update date
  • Everyone
  • Android 4.1+
    Android OS

About Babata Namak

sinhala baby names free

Babata Namak

ඔයා සමහරවිට දරු ප්‍රසුතයට ලෑස්ති වෙන කාන්තාවක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් ඔයාට අක්කෙක් හරි නංගි කෙනෙක් හරි යෙහෙළියක් හරි ඇති එවැනි තත්වයක ඉන්න... කොහොම වුනත් ඔය කාලේදී, ඒ හැමෝම කරන එක දෙයක් තමයි, තමන්ගේ උපදින්න ඉන්න බබාට නමක් හොයන එක.. ඇත්තටම එහෙම නමක් හොයන එකත් හරිම සුන්දර අත්දැකීමක්... සාමාන්‍යයෙන්, නමක් හොයද්දි, ඔයාලා මේ පියවරවල් 03 අනුගමනය කරනවානම්, ඔයාට හොද නමක් තෝරා ගන්න පුළුවන්. පළවෙනි දෙය තමයි ඔයා බබාට තෝරන්න යන නමේ අකුරු ඔයාගේ surname එකත් එක්ක හොදින් යනවද කියල බලන එක. දෙවැනි පියවර වන්නේ ඔයාලා තෝරන නම, ඔයාගේ දරුවාට අනාගතයේදිත් (ඔහු හෝ ඇය වයසට ගියවුවත් පාවිච්චි කල හැකි) භාවිතා කල හැකි නමක් විය යුතු වීම. තුන්වන පියවර වන්නේ, "කවුරුත් කියනවට නොව ඔයා කැමති/ආදරය කරන නමක්" දරුවාට තෝර ගන්න.

ඇත්තටම බබාට නමක් තේරීමත් එක්තරා විශේෂිත දෙයක්.. මොකද ඔයා තෝරා ගන්නා නමින් තමයි, ඔයාගේ දරුවාව, මුළු ලෝකයම හඳුනා ගන්න යන්නේ. ඉතින් හොදට කල්පනා කරලා නමක් තෝරා ගන්න අමතක කරන්න එපා. අද අපි ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ සිංහල අපිට බබෙකුට දාන්න පුළුවන් නම් ටිකක්.. ඔයාලට මේකෙන් අලුත් තාලයේ නම් වගේම, සම්ප්‍රදායික නම්ද අලුත්ම අලුත් නම්ද දැන ගන්න පුළුවන්. A - Z , දුවෙකුට පුතෙකුට ගැළපෙන නම් ඔයාලට මෙතැනින් දැන ගන්න පුළුවන්.

Show More

Additional APP Information

Latest Version

0.0.2

Uploaded by

انور عدنان

Requires Android

Android 4.1+

Content Rating

Everyone

What's New in the Latest Version 0.0.2

Last updated on Jul 9, 2017

Version :0.0.2,
- අලුත් නම් ඇතුලත් කිරිම

Show More

Babata Namak Screenshots

Babata Namak posterBabata Namak screenshot 1Babata Namak screenshot 2Babata Namak screenshot 3

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.