The Scholarship App (ශිෂ්‍යත්ව පන්තිය) is the perfect learning tool for Sri Lankan Grade 5 students preparing for the Scholarship Exam. It includes Sinhala, Tamil, and English lessons, model papers, practice quizzes, and exam-focused content to help students learn smarter and score higher.
Features:
Full coverage of the Grade 5 Scholarship syllabus
Special notes in Sinhala, Tamil, and English
Practice quizzes & past exam model papers
Track student progress with reports for parents
Fun learning with leaderboards and rewards
Download lessons for offline learning
Designed for Sri Lankan students, parents, and teachers looking for a reliable education app to prepare for the Grade 5 Scholarship Exam.
Download The Scholarship App – ශිෂ්‍යත්ව පන්තිය and give your child a smart start to success!
ශිෂ්‍යත්ව පන්තිය (The Scholarship App) පොඩ්ඩන්ට ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පහසුවෙන්ම ජයගැනීම සඳහා නිර්මාණය කල යෙදවුමකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ශිෂ්‍යත්වයට අත්‍යාවශ්‍ය විශේෂිත සටහන්, වීඩියෝ පාඩම්, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.
Features:
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම
ආදර්ශ පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර
දරුවන්ගේ ප්‍රගතිය මැනගැනීමට ප්‍රගති වාර්තාවක්ද සමඟින්
Leaderboard සහ එහි ඉහලින්ම සිටින පොඩිත්තන්ට මාස්පතා විශේෂ ත්‍යාග
ශ්‍රී ලංකාවේ සිසුන්, ගුරුවරුන් සහ මව්පියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ ශිෂ්‍යත්ව යෙදුමකි.
දැන්ම ශිෂ්‍යත්ව පන්තිය App එක (The Scholarship App) බාගත කර ඔබගේ පොඩ්ඩාගේත් ශිෂ්‍යත්ව ජය තහවුරු කරගන්න.
Latest Version
1.0.10Uploaded by
عباس عباس
Requires Android
Android 7.0+
Category
Free Education AppContent Rating
Everyone
Security Report
Check Now
Report
Flag as inappropriateLast updated on Mar 7, 2026
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!