เกี่ยวกับ MCQ+

MCQ+ โดย อมิลา ดาสันยากะ

මෙම แอป MCQ+ එක “උසස් පෙළ රසායන විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් අමිල දසනායක ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම රසායන විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද ดิจิตอล පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන โทรศัพท์มือถือ එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

แอป MCQ+ සඳහා ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා,

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව (หน่วยฉลาด) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මිට අමතරව රසායන විද්‍යාව විෂය සදහා පමණක් එක් එක් පාඩම් වලට අදාල วิดีโอ YouTube ඔබට නැරඹීමට හැක.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම แอป MCQ+ එක තුලින් සලසා තිබෙනවා.

แอปเคมี MCQ + นี้ให้บริการฟรีโดย Amila Dasanayaka ผู้ซึ่งได้รับผลลัพธ์สูงสุดในด้านเคมีขั้นสูงอย่างต่อเนื่องทั่วเกาะ ได้รับการออกแบบมาเพื่อช่วยให้นักเรียน A/L Chemistry เพิ่มพูนความรู้ในวิชาของตน นอกจากนี้ นักเรียน O/L ยังได้รับประโยชน์จากแหล่งข้อมูลวิทยาศาสตร์และคณิตศาสตร์ที่มีอยู่ในแอปอีกด้วย

เมื่อเป็นส่วนหนึ่งของยุคดิจิทัล คุณจะพบว่าแอปนี้เป็นเครื่องมือที่มีประสิทธิภาพในการเพิ่มพูนความรู้ของคุณ เป้าหมายหลักของแอปคือการช่วยคุณเตรียมความพร้อมสำหรับการสอบแข่งขันทั้งในระดับขั้นสูงและระดับสามัญ ในขณะที่ใช้โทรศัพท์มือถือของคุณอย่างมีประสิทธิผล

แอปประกอบด้วยสามส่วนหลัก:

1. MCQ แบบรายปี / แบบกระดาษ

2. MCQ แบบบทเรียน (แบบหน่วย)

3. รายงานความก้าวหน้าของคุณ

นอกจากนี้ยังมีวิดีโอ YouTube ที่เกี่ยวข้องกับบทเรียนเคมีแต่ละบทอีกด้วย

คุณสามารถเลือกคำถามตามข้อสอบก่อนหน้าหรือบทเรียนรายวันที่อาจารย์สอน คุณยังสามารถเลือกคำถามเฉพาะหน่วยจากรายงานที่ผ่านมาได้ แอปจะติดตามคำถามใดๆ ที่คุณไม่สามารถตอบได้ และคุณสามารถเข้าถึงบทเรียนวิดีโอโดย Amila Sir เพื่อช่วยให้คุณเข้าใจส่วนที่พลาดไปเหล่านั้น ซึ่งจะทำให้จุดอ่อนของคุณแข็งแกร่งขึ้นได้ง่ายขึ้น แอปนี้ยังมีรายงานความคืบหน้าซึ่งช่วยให้คุณสามารถประเมินประสิทธิภาพของคุณในช่วงเวลาหนึ่งได้อย่างมีประสิทธิภาพ

ข้อมูล แอป เพิ่มเติม

เวอร์ชันล่าสุด

1.0.4

อัปโหลดโดย

Mhmd Amr Albossily

ต้องใช้ Android

Android 7.0+

Available on

การจัดประเภทเนื้อหา

Everyone

แสดงเพิ่มเติม

MCQ+ ทางเลือก

ค้นพบ

รายงานความปลอดภัย

MCQ+

1.0.4

0
/33
ไม่มีผู้ขายความปลอดภัยคนใดที่ทำเครื่องหมายไฟล์นี้ว่าเป็นอันตราย
การสแกนครั้งสุดท้าย: Aug 8, 2026
ไม่มีไวรัส
ไม่มีสปายแวร์
ไม่มีมัลแวร์
ได้รับการตรวจสอบโดย APKPure.com
SHA256:

7ece1a4d7ece377a9d1cded5bcbbe16ab261e6a48ffc3c5e4071605ac9098730

SHA1:

11a2b8f5077adda7afb0604bfe2d44abc75e6da1