MCQ+ de Amila Dasanayaka
Aplicación MCQ+ එක “උසස් පෙළ රසායන විද්යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්රතිඵල ලබා දුන් අමිල දසනායක ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම රසායන විද්යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්ය පෙළ සිසුන් වෙනුවෙන් විද්යාව සහ ගණිතය යන විෂයන් සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Teléfono móvil එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
Aplicación MCQ+ සඳහා ප්රධාන අංග තුනකින් සමන්විත වනවා,
1. අවුරුදු අනුව / ප්රශ්නපත්ර අනුව MCQ
2 පාඩම් අනුව (Unidad) MCQ
3. ඔබගේ ප්රගති වාර්තාව.
මිට අමතරව රසායන විද්යාව විෂය සදහා පමණක් එක් එක් පාඩම් වලට අදාල vídeo de YouTube ඔබට නැරඹීමට හැක.
මෙහිදී පසුගිය විභාග ප්රශ්න පත්ර අනුව ප්රශ්න තෝරාගෙන එම ප්රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්රශ්න පත්ර ප්රශ්න පත්රවලින් ම ප්රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු La aplicación MCQ+ está disponible para todos los usuarios.
Esta aplicación Chemistry MCQ+ ha sido ofrecida de forma gratuita por Amila Dasanayaka, quien constantemente ha logrado los resultados más altos en Química de nivel avanzado en toda la isla. Está diseñado para ayudar a los estudiantes de Química A/L a mejorar su conocimiento de la materia. Además, los estudiantes O/L también pueden beneficiarse de los recursos de ciencias y matemáticas disponibles en la aplicación.
Al ser parte de la generación digital, encontrarás en esta aplicación una herramienta eficaz para ampliar tus conocimientos. El objetivo principal de la aplicación es ayudarlo a prepararse para los exámenes competitivos de nivel avanzado y de nivel ordinario, mientras hace un uso productivo de su teléfono móvil.
La aplicación consta de tres secciones principales:
1. PEM anuales/en papel
2. Preguntas frecuentes sobre lecciones (por unidades)
3. Su informe de progreso
Además, también están disponibles vídeos de YouTube relacionados con cada lección de Química.
Puede seleccionar preguntas basadas en exámenes anteriores o lecciones diarias impartidas por su profesor. También puede elegir preguntas específicas de la unidad de trabajos anteriores. La aplicación realizará un seguimiento de cualquier pregunta que no haya podido responder y podrá acceder a lecciones en video de Amila Sir para ayudarlo a comprender esas áreas perdidas. Esto hace que sea más fácil fortalecer sus puntos débiles. La aplicación también proporciona un informe de progreso, lo que le permite evaluar su desempeño a lo largo del tiempo de manera eficiente.