Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
SLT Usage Meter Pro icon

SLT Usage Meter Pro


Astronaut Lanka
6.2 Stable
  • Jun 17, 2020
    Update date
  • Everyone
  • Android 4.4+
    Android OS

About SLT Usage Meter Pro

No More Captcha Read Full Description

බාවිතා කිරීමට පෙර​

01.ඔබට SLT Broadband Usage ගිණුමක් සකස් කර තිබිය යුතු වේ.

02. ඔබ SLT Broadband Usage ගිණුමක් සකසා නොමැතිනම් පහත​ වෙබ් ලින්ක් එකට ගොස් ගිණුමක් නිර්මාණය කරගන්න​. සහය අවශ්‍ය නම් SLT Broadband එක මිලදී ගන්නා අවස්තාවේ ඔබ ලබාදුන් දුරකථනයෙන් පමණක් 1212 අමතන්න​. (ඔබව තහවුරු කර ගැනීම සඳහා ඔබගේ ජාතික හැදුනුම්පත අවශ්‍ය වේ.)

Link - https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

03. සාර්ථකව ඔබේ ගිණුම සකස් කර ගැනීමෙන් පසු දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දී ඔබගේ Broadband Usage බලාගත හැකි වේ.​.

04. SLT වෙබ් අඩවියේ "Check your usage" login වී ඔබේ ගිණුම පරීක්‍ෂා කළ හැකිනම් මෙම ඇප් එක කිසිම ගැටලුවකින් තොරව​ ඔබට භාවිතා කළ හැකිය​.

●විශේෂයි.

Verify Code (Captcha) එක නිවැරදිව ලබාදිය යුතු වේ. Verify Code එක නොපැමිණි නම් එයට හේතු කීපයක් ඇත​.

1. ඩේටා නොමැති වීම​.

2. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය​ දුර්වල වීම​.

3. SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් වීම.

මින් එකක් නිසා Verify Code නොපැමිණේ.

●පහත සඳහන් Packages පමණක් මෙම​ ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකි වේ.

Web Lite

Web Starter

Web Pal

Web Family Plus

Web Family Extra

Web Pro

Web Master

Web Champ

Web Life

Web Inspire

Web Premier

GMOA Package

Student Packages

● වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම මාගේ අරමුණයි.

වටිනා කාලයක් වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයට කළ හැකි සේවයක් වශයෙනි.

ස්තූතියි.!

●Important

You need to have an account here first,

https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

Please note that this doesn't work for below packages,

#Entree

#Abhimaana

#Home

#Xcite

#Office

#Xcel

#All Plus Packages

Authentication data is stored on your device. They won't be shared.

Show More

Additional APP Information

Latest Version

6.2 Stable

Uploaded by

Warawut Yamsroy

Requires Android

Android 4.4+

Content Rating

Everyone

What's New in the Latest Version 6.2 Stable

Last updated on Jun 12, 2019

**Added mini-widget style
**Bug fixes
**Minor changes

Show More

SLT Usage Meter Pro Screenshots

SLT Usage Meter Pro posterSLT Usage Meter Pro screenshot 1SLT Usage Meter Pro screenshot 2SLT Usage Meter Pro screenshot 3SLT Usage Meter Pro screenshot 4SLT Usage Meter Pro screenshot 5SLT Usage Meter Pro screenshot 6SLT Usage Meter Pro screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.