Recover All - photo, video and contact recovery app
ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් නිර්මානය වුනු මෙම ඇප් එක මෙම සියලුම features ..(photo, video and contact recover) වලින් සමන්විත දැනට පවතින හොදම ශ්‍රී ලාංකික ඇප් එක බව සදහන් කල යුතුය..
ඔබට මෙම ඇප් එක බාවිතයෙන් ඔබගෙ දුරකතනයේ තිබී මැකී(delete) ගිය photos, videos and contacts නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.මෙය සිදුකලයුතු ආකාරය පිලිබද සියලු උපදෙස් ඇප් එක තුල සදහන් වෙනවා.. ඉතින් මෙ ඇප් එක දාගෙන ඔයාගෙ delete වුන සියලු photo,vidoe සහ contact එවෙලෙම ලබාගන්න.ඔබ සියලු දෙනාටම මෙම ඇප් එක ඉතම වැදගත් වෙයි කියල සිතනවා.
Only you need to do, install the app, and scan your device. after you can restore photos,videos, and contacts. we guarantee ..this app working perfectly..
Latest Version
2.0Uploaded by
أحمد رضا نصر
Requires Android
Android 4.1+
Category
Free Tools AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Jan 18, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!