මෙම Aplikacja MCQ+ එක „උසස් පෙළ රසායන විද්යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්රතිඵල ලබා දුන් අමිල දසනායක ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම රසායන විද්යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්ය පෙළ සිසුන් වෙනුවෙන් විද්යාව සහ ගණිතය යන විෂයන් සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද cyfrowy පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Telefon komórkowy එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
මෙම Aplikacja MCQ+ එකෙහි මුලික කොටස වන MCQ කොටස විෂයන් තුනම සඳහා ප්රධාන අංග තුනකින් සමන්විත වනවා,
1. අවුරුදු අනුව / ප්රශ්නපත්ර අනුව MCQ
2 පාඩම් අනුව (w zakresie jednostek) MCQ
3. ඔබගේ ප්රගති වාර්තාව.
මිට අමතරව රසායන විද්යාව විෂය සදහා පමණක් එක් එක් පාඩම් වලට අදාල wideo YouTube ඔබට නැරඹීමට හැක.
මෙහිදී පසුගිය විභාග ප්රශ්න පත්ර අනුව ප්රශ්න තෝරාගෙන එම ප්රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්රශ්න පත්ර ප්රශ්න පත්රවලින් ම ප්රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම MCQ+ App එක තුලින් සලසා තිබෙනවා.
Ta aplikacja Chemistry MCQ+ została udostępniona bezpłatnie przez Amilę Dasanayakę, która konsekwentnie osiąga najwyższe wyniki z chemii na poziomie zaawansowanym na całej wyspie. Został zaprojektowany, aby pomóc studentom chemii A / L poszerzyć ich wiedzę przedmiotową. Dodatkowo studenci O/L mogą również korzystać z zasobów naukowych i matematycznych dostępnych w aplikacji.
Będąc częścią pokolenia cyfrowego, ta aplikacja będzie skutecznym narzędziem do poszerzania wiedzy. Głównym celem aplikacji jest pomoc w przygotowaniu się do egzaminów konkursowych na poziomie zaawansowanym i zwykłym, przy jednoczesnym produktywnym wykorzystaniu telefonu komórkowego.
Aplikacja składa się z trzech głównych sekcji:
1. Roczne/papierowe MCQ
2. MCQ oparte na lekcjach (jednostkowe).
3. Twój raport z postępów
Ponadto dostępne są również filmy YouTube dotyczące poszczególnych lekcji chemii.
Możesz wybierać pytania w oparciu o poprzednie arkusze egzaminacyjne lub codzienne lekcje prowadzone przez nauczyciela. Możesz także wybrać pytania dotyczące poszczególnych jednostek z poprzednich artykułów. Aplikacja będzie śledzić wszelkie pytania, na które nie potrafisz odpowiedzieć, i możesz uzyskać dostęp do lekcji wideo prowadzonych przez Amilę Sir, które pomogą Ci zrozumieć pominięte obszary. Dzięki temu łatwiej będzie Ci wzmocnić słabe punkty. Aplikacja udostępnia także raport z postępu, pozwalający na efektywną ocenę swoich wyników na przestrzeni czasu.
Ostatnia Wersja
1.0.4Przesłane przez
Mhmd Amr Albossily
Wymaga Androida
Android 7.0+
Kategoria
Darmowe Edukacja AplikacjaOcena treści
Everyone
Raport bezpieczeństwa
Last updated on Sep 2, 2025
Ta wersja zawiera drobne poprawki błędów i ogólne ulepszenia. Zaktualizuj ją, aby uzyskać najlepsze wrażenia.
