බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයයන් පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයන්ගේ බහුවරණ ප්‍රශ්න පත්‍රයන් ඉලක්ක කරගෙනයි. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.
විෂයන්ට අදාල ප්‍රශ්ණ ප්‍රවීණ ගුරුවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ සිදු කරගෙන යනු ලැබේ.
විශේෂාංග
• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයන්ගේ එක් එක් පාඩම් වලට අදාලව මෙහි ප්‍රශ්ණ සකසා තිබීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.
පහත සදහන් විෂයන් දැනට ඇප් එක තුල යාවත්කාලීන කර ඇත.
AL subject
Engineering Technology (ඉංජිනේරු තාක්ෂණය)
Agriculture (කෘෂි විද්‍යාව)
Logic (තර්ක ශාස්ත්‍රය)
Science for technology (තාක්ෂණවේදය සදහා විද්‍යාව)
BioScience (ජීව විද්‍යාව)
OL subjects
Science (විද්‍යාව)
Information and Communication Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
History (ඉතිහාසය)
Latest Version
1.0.6Uploaded by
Nilima Mesare
Requires Android
Android 4.4+
Category
Free Education AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Apr 13, 2020
- Bug Fixes!