Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Learners Exam SL Driving Exam icon

Learners Exam SL Driving Exam


SL Coders
1.1.2
  • Jul 14, 2024
    Update date
  • Everyone
  • Android 7.0+
    Android OS

About Learners Exam SL Driving Exam

Driving License Exam රියදුරු බලපත්‍ර විභාග උපකාරක App එක

අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.

මුලින්ම තොරතුරු පිටුව හරහා මේ රියදුරු බලපාත්‍රයක් ලබා ගන්නා පියවර සහ එකෙදි සැලකිලිමත් විය යුතු කරුණු ගැන හොද අවබෝධයක් ලබා දී ඇත. ඉන් පසු ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.

Sri Lanka Driving License Exam Questions and Answers – Sinhala

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.

- ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ) .

- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.

- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .

- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.

- සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම්

- රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙනත් වැදගත් වන තොරතුරු

We have created this app for you who are ready to face the written test required to obtain a driver's license in Sri Lanka.

First, we have given you a good knowledge about the process of taking a driving license step by step. To give you an idea about road signs, all the road signs in Sri Lanka and their meanings have been added to this App. After studying those details, you can face the 4 guessing question papers that we have included in the App. At the end of each question paper, you can check your progress. If you can get maximum marks on all 4 question papers, you will definitely be able to sit for the examination and pass the examination at once.

Prepare for your Sri Lankan driver's license exam with our comprehensive and user-friendly app. We offer a convenient and educational way to study the rules of the road and gain confidence in passing your exam.

Key Features:

Official Questions: Our app includes all 172 questions provided as exemplary, ensuring you're fully prepared for the exam.

Immediate Answers: Get instant feedback on your answers to help you remember and understand the material better.

User-Friendly: Our app is designed to be simple and easy to use, making your learning experience as smooth as possible.

Timed Practice: Mimic the actual exam conditions by setting a one-hour time limit, just like the real test.

Progressive Stages: Test your knowledge with four stages, each consisting of 40 questions. Gradually build your confidence and skills.

Show More

Additional APP Information

Latest Version

1.1.2

Uploaded by

Gonzalo Macias

Requires Android

Android 7.0+

Content Rating

Everyone

What's New in the Latest Version 1.1.2

Last updated on Jul 14, 2024

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Show More

Learners Exam SL Driving Exam Screenshots

Learners Exam SL Driving Exam posterLearners Exam SL Driving Exam screenshot 1Learners Exam SL Driving Exam screenshot 2Learners Exam SL Driving Exam screenshot 3Learners Exam SL Driving Exam screenshot 4Learners Exam SL Driving Exam screenshot 5Learners Exam SL Driving Exam screenshot 6Learners Exam SL Driving Exam screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.