🔥 IT Super App - Sri Lanka 🔥
✨ Get the IT related News to your finger tip
✨ Read Best E Books related to IT field in Sinhala and English
✨ Chat Page to connect with all the App users
✨ Latest Store to get Rewards , Do Tasks and earn
🔥 IT Super App - Sri Lanka 🔥
🤔 මොකක්ද මේ App එක ?
• Blogs , News , Free Injector Files ( EHI/SKS ) , හා Chatting පහසුකම් තියෙන Super App එකක්.
• Blogs සහ News - IT ආශ්‍රිත ප්‍රවෘත්තියක් , අත්දැකීමක් , දැනුමක් එක මාතෘකාවක් යටතේ පැහැදිලි කරන කරලා හදන Articles.
• E Books - IT වලට අදාල PDF මේ හරහා කියවන්න පුලුවන්
• EHI/SKS Files - ඔයාගේ Sim එකේ package එකක් Active කරලා මේ file එකක් use කරලා Free internet යන්න පුළුවන්.
🤔 Chat එකේ වෙන්නේ මොකක්ද ?
• ඇප් එකෙහි ඇති වන ගැටලු Chat Page ඔස්සේ අපගේ නියෝජිතයන් සමග කතා කර විසදා ගැනීමේ හැකියාව ඇති අතර , ලොව වටා සිටින අපේ App Users ල සමග Chat කිරීමේ හැකියාවා තියෙනවා.
Latest Version
1.5.5Uploaded by
Wina Reyhan Reyvan
Requires Android
Android 4.4+
Category
Free Education AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Oct 3, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!