Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
iSpeak English icon

iSpeak English


iSpeak Academy
1.6.6
  • Aug 16, 2021
    Update date
  • Everyone
  • Android 5.0+
    Android OS

About iSpeak English

iSpeak English mobile app helps you learn all important English lessons FREE.

Welcome to iSpeak English Mobile App

ඔබට දැන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පහසු ආකාරයෙන් ඉංග්‍රීසි පුරුදු විය හැක.

Most of the people struggle to speak in English mainly due to the lack of grammar knowledge. In order to use the language properly, you need to have a thorough knowledge of all important grammar components.

In this app, 12 tenses that include both “Active Voice” & “Passive Voice” have been explained with simple explanations & examples in such a way that beginners can understand very easily.

In Addition to that, other important lessons such as “Idioms, Proverbs, Collective Nouns, Vocabulary List” also have been presented in an attractive way so users can enhance their knowledge. Many more to come!

ඉංග්‍රීසි දුර්වල වීම නිසා බොහෝ දෙනා මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක්:

* සෑම වසරකම 40% කට ආසන්න සිසුන් පිරිසක් O/L ඉංග්‍රීසි අසමත් වීම

* O/L, A/L විභාගයට A pass තිබෙන ළමයි 80% කට (based on a research) වඩා පාසලෙන් ඉවත් වන විට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීම

* කුඩා කල සිට ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගෙන ගැනීම නිසා කතා කිරීමට බිය වීම

* බොහොමයක් පෞද්ගලික හා සමහර රජයේ ආයතනය වල දක්ෂයන් ඉංග්‍රීසි බැරි කම නිසා රැකියාවේ ඉදිරියට යාමට නොහැකි වීම

* උසස් අධ්‍යාපනය හදාරන සිසුන් Assignments/Research කර ගැනීමට නොහැකි වන නිසා අතර මග අතහැර දැමීම හෝ අසමත් වීම

* ඉංග්‍රීසි නොහැකිවීම නිසා ආත්ම විශ්වාසය අඩු වීම

මෙම ගැටළු විසඳා ගැනීමට මෙම Mobile App එක ඔබට උපකාරී වේවි.

නොමිලේ ඉංග්‍රීසි අභ්‍යාස කිරීමට, දැනුම වර්ධනය කර ගැනීමට උදව් වන ලිපි කිහිපයක්ද ඔබට පරිශීලණය කළ හැක.

එයට අමතරව පාසල් සිසුන්ට අවශ්‍ය පාඩම් (විශේෂයෙන් O/L) කිහිපයක්ද එකතු කිරීමට සැලසුම් කර ඇත.

Grammar සහ අනෙකුත් ඉංග්‍රීසි පාඩම් පිළිබඳව ඔබට වැඩිදුර අධ්‍යනය කිරීමට අවශ්‍යනම්, iSpeak English ස්වයං අධ්‍යන කට්ටලය ලභා ගත හැක.

Get the app, try it out & share your feedback. ඔබගේ අදහස් සහ යෝජනා අපට කියන්න.

If you need further information or assistance, feel free to contact us:

Facebook: https://www.facebook.com/iSpeakEnglish.lk/

YouTube: https://www.youtube.com/channel/UClflNKUVCxwwF3nLGvNlsJA/featured

Website: https://www.ispeakenglish.lk

Emaill: hello@ispeakenglish.lk

WhatsApp/Viber: 0714286141

iSpeak Aacademy

iSpeak (Pvt) Ltd.

362B, New Kandy Road,

Delgoda,

Sri Lanka

Show More

Additional APP Information

Latest Version

1.6.6

Uploaded by

Kaio Oliveira

Requires Android

Android 5.0+

Content Rating

Everyone

What's New in the Latest Version 1.6.6

Last updated on Aug 16, 2021

Minor bug fixes

Show More

iSpeak English Screenshots

iSpeak English posteriSpeak English screenshot 1iSpeak English screenshot 2iSpeak English screenshot 3iSpeak English screenshot 4iSpeak English screenshot 5iSpeak English screenshot 6iSpeak English screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.