Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
English Course LK icon

English Course LK


Vish Biz
0.0.1
  • Apr 29, 2023
    Update date
  • Security
  • Everyone
  • Android 4.4+
    Android OS

About English Course LK

This is an app created for those who are learning English .

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වර්ථමානයේ කොතරම් අත්‍යවශ්‍ය දැයි යන්න ඔබ දැනටමත් දන්නා බව අපි සිතමු.

තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යමින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට,රැකියා අපේක්ෂා සාර්ථක කර ගැනීමට, එදිනෙදා ජිවීතයේ කටයුතු කර ගැනීමට සහ තවත් බොහෝ දේ වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අතිශයින් වැදගත් වේ.

දියුණු තාක්ෂණයක් සහිත වර්ථමාන ලෝකය තුල ඉතා ඉහල පරීශීලකයන් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීම නිසා ඉංග්‍රීසි භාෂා දැනුම ඇති නැති සියළු දෙනාටම මෙම යෙදුම (App) භාවිතා කර ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගත හැකියි.

ඉංග්‍රීසි කථා කිරීමට අවශ්‍ය වන වාක්‍යය රටාවන් බොහෝ ප්‍රමාණයක් සමගින් දැනටමත් පාඩම් 100 කට අධික සංඛ්‍යාවක් මෙම යෙදුම තුළ අන්තර්ගත වෙන අතර, සතිපතා නව පාඩම් එක් කිරීම සිදු කරයි. සෑම පාඩමක්ම සිංහල භාෂාවෙන් ඔබට සරලව තේරුම්ගත හැකි වන ලෙස දක්වා ඇත.

මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ සමාජයේ ඕනෑම කෙනෙකුට (පාසල් අධ්‍යාපන ලබන කෙනෙකුගේ සිට රැකියා කටයුතු වල නිරත කෙනෙකු දක්වාම සහ වෙනත්) මෙම යෙදුම මගින් සේවාව ලබාගැනීමට හැකිවිමයි.

How to Use the App:

සෑම වාක්‍යයක්ම කිසියම් ව්‍යාකරණ රිතීයක් අනූව නිර්මාණය වේ. එම ව්‍යාකරණ රිතීය අනුගමනය කරමින් ඔබ විසින් තවත් වාක්‍යන් නිර්මාණය කර භාවිතයට යොදා ගැනීම තුළින් ඔබට ඉංග්‍රීසි භාෂාව මනාව ප්‍රගුණ කර ගැනීමට හැකිවේ යැයි අපගේ විශ්වාසය වන අතර ඔබට සෑම දිනකම පැයක් වැනි කාලයක් ඉංග්‍රිසි ඉගෙනීම සඳහා වෙන් කිරීමට හැකිවේ නම්, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අමාරු කාර්යයක් නොවේ.

කිසියම් ඉංග්‍රීසි වචනයකට සිංහල භාෂා තේරුම් කිහිපයක් තිබීමට පුළුවන. එම තේරුම් නිවැරදිව වටහා ගැනීමට මෙන්ම නිවැරදි වචන උච්චාරනය සඳහා ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශයක් භාවිතා කිරීමෙන් ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැකිය.

ඔබගේ පහසුව සදහා මෙම යෙදුම තුළ අන්තර්ගත පාඩම් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6 කට බෙදිය හැකි අතර පාඩම් 100 කට වඩා ප්‍රමාණයක් ඒ තුළ අන්තර්ගත කර ඇත. ඒ පිලිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

තවද පෙර සදහන් කළ පරිදි සතිපතා නවතම පාඩම් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

Contents:

1. Introduction

2. English Grammar - Word Classes, 'Be' Verb, Tenses - Active & Passive, Modal Auxiliary Verbs, Requests, Commands & Etc, Phrases & Clauses, Reported Speech

3. Spoken English - English Conversations, Essential Sentence Patterns

4. English Vocabulary

5. Letter Writing - Personal Letters, Official Letters

6. Weekly Lessons

07.Secret Methods

We hope you already know how important learning English is today.

Learning English is extremely important for continuing their education, pursuing higher education, pursuing career aspirations, working in everyday life and much more.

In today's world of advanced technology, a large number of users use mobile phones, so anyone who does not know English can use this app (English) to gain knowledge of the English language.

The app already contains over 60 lessons, with a large number of sentence patterns required to speak English, and adds new lessons weekly. Each lesson is in Sinhala so that you can easily understand it.

Another unique feature of this app is that it can be accessed by anyone in the community (from school to employed and others).

Show More

Additional APP Information

Latest Version

0.0.1

Uploaded by

ေၾကးစား အသဲခြဲသည္

Requires Android

Android 4.4+

Available on

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 0.0.1

Last updated on Apr 29, 2023

Here you can downlod free

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:io.ionic.prog6025414bf7f91e2e70c4f066
SHA-256:3913c1cf1b4390c639839babd122b84cf2e65118013e6f026d47ee934528d5e7
SHA-1:aab1126db5a53e506f8a25c343666c21098aa8a3
Show More
Verified by: APKPURE

English Course LK Screenshots

English Course LK posterEnglish Course LK screenshot 1English Course LK screenshot 2English Course LK screenshot 3English Course LK screenshot 4English Course LK screenshot 5English Course LK screenshot 6English Course LK screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.