කාටවත් අත නොපා ඔබත් ඔබගේම ව්‍යාපාරයක් කරන්න සිහින දකිනවද ?
නිවසට වී සිටින ඔබට, රැකියාවක් කරන ඔබට, පාසල් යන හෝ නොයන. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේම කියලා පුංචි (Online හෝ Offline) ව්‍යාපාරයක් ආරම්භ කරන්න තිබුන නම් හොදයි කියලා හිතෙනවා නේද ?
එහෙනම් මෙන්න ඔයාට හොදම තැන ' Businesz.lk ' ඔබ කැමති ව්‍යාපාරයක් හෝ කිහිපයක් තෝරාගෙන. එය පළමුව හොදීන් Learn කරන්න.ඉන් පසුව හොදින් Earn කරන්න.ස්වයං රැකියා හා අන්තර්ජාල ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මෙම App එක තුල අඩංගු කොට ඇත.ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළ විට. බිංදුවේ සිට ඉහලට යන තෙක් අපගේ සේවාව ලබා දෙමි . අප ඔබට "ජිවිත කාලය" පුරාවටම (Life Time ) ඔබේ ව්‍යාපාරය කුමක් උවත්, ඔබට අවශ්‍ය දැනුම හා ඔබට ඇතිවන කුමන හෝ ගැටලුවකට විසදුම් දීමට අප ඔබට බැදී සිටීමී.
Businesz.lk App එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ
✔ අන්තර්ජාල ව්‍යාපාර හා අනෙකුත් සියලූම ව්‍යාපාර
කොටස් කර පැහැදිලිව යෙදූමේ අන්තර්ගත කර ඇත.
✔ව්‍යාපාරයක් නිවැරැදිව අලෙවිකරණය(Marketing) Online
And Offline.
✔ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වැදගත් කරුණු හා රජයේ
නීතී,(Vat).
✔ ව්‍යාපාර සදහා රටේ නව වෙනස් වීම් හා රජයේ වෙනස්
වීම් වැනි දෑ සිදුවූ වහාම ඔබව දැනුවත් කිරීම.
✔ අපි පවත්වන online trainings වලට නොමිලේ සහභාගී
වීමේ හැකියාව.
✔ අපගේ ෆෙස්බුක් (facebook) සමූහයේ ඔබගේ
ව්‍යාපාරය නොමිලේ ප්‍රවර්ධන කර දීම.
✔ ඔබෙගේ Business ගැන ගැටළු අප වෙත ඒවා ඕනෑම
වෙලාවක පිළිතුරු ලබා ගැනීමේ පහාසුව.
✔ ඔබගේ උත්සාහ වැඩී කීරීම පිණිස සෑම මසකම අප
පවත්වන Online Competition වලට සභහාගි කර
ජයග්‍රාහකයින් තෝරා ත්‍යාග ලබා දීම.
✔ සතිපතා නව ව්‍යාපාර අදහාස් ලබා දීම.
ඔබේ සිහින ව්‍යාපාරය සැබෑවක් කර ගන්න. 'Businesz.lk' App එක සමග එකතු වන්න.
Latest Version
0.0.5Uploaded by
Thanaphat Chaenchob
Requires Android
Android 4.4+
Category
Free Entertainment AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Apr 10, 2022
Second Release