Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Dream Sinhala Keyboard icon

Dream Sinhala Keyboard


Dream Keyboard
4.9.20
  • 10.0
    1 Reviews
  • Apr 25, 2026
    Update date
  • Security
  • Everyone
  • Android 10.0+
    Android OS

About Dream Sinhala Keyboard

කියන්න බැරි තරම් වැඩකෑලි ගොඩක් තියන 2MB සිංහල keyboard එකක්!

සිංහල type කරන්න ලංකාවෙ හොඳම Sinhala keyboard app එක. Size එක 2MB විතරයි!

🇱🇰 Singlish සහ විජේසේකර ක්‍රම 2 න්ම සිංහල type කරන්න

🎨 Keyboard එකක මෙතෙක් හදපු විශාලතම Themes එකතුව! වර්ග ගොඩකින් Unlimited Themes තියනවා. හිතෙන ඕනම විදිහකට keyboard එක වෙනස් කරගන්න

😍 Emoji වැඩ ගොඩයි - Mix කරන්න, Animate කරන්න, Style මාරු කරන්න, Search කරන්න, Stickers හදන්න…

✅ වැරදියට type කරන සිංහල වචන ඉබේම හරියනවා (Auto-correction). හිත කියවනවා වගේ හරියටම වචන, emoji suggest වෙනවා

🈶 ඕනම භාෂාවකින් Chat සහ Voice type කරන්න පුළුවන් ක්ෂණික භාෂා පරිවර්තකයක් තියනවා

💡 WhatsApp stickers අනිත් app වලදිත් යවන්න තිබුණොත් කොහොමද? මේ keyboard එකෙන් එහෙම පුළුවන්!

🅰️ එක එක අකුරු හැඩවලින් (Fonts) සහ Sound වර්ගවලින් type කරන්න පුළුවන්

📤 Clipboard, Dictionary, Settings වගේ data ඔක්කොම backup වෙනවා. app එක අයින් කෙරුවත් data නැතිවෙන්නෙ නෑ, වෙන phone එකකට app එක දැම්මත් මේ විදිහටම ඒකත් හැදෙනවා

🎤 අතින් type කරලා එපාවෙලා නම් කටින් type කරමු! සිංහල ඉංග්‍රීසි 2 න්ම Voice Typing පුළුවන්

👆 වේගෙන් type කරන්න උදවු වෙන gestures ගොඩක් තියනවා

↩️ දිග වාක්‍ය type කරලා එපාවෙලාද? එහෙනම් shortcuts වලින් අකුරු කීපෙකින් මුළු වාක්‍යම type කරමු! (mk ගැහුවොත් "මොකද කරන්නෙ?" type වෙනවා)

❎ එහෙම වෙන්නෙ shortcuts වෙනම add කෙරුවොත් නෙ? නෑ! Keyboard එකේ "Create shortcut" click කරපුවම select කරන ඕනම text එකකින් ඉබේම shortcuts හැදෙනවා

📝 Keyboard එකෙන්ම cursor move කරන්න, වචන select copy paste කරන්න වගේම Type කරලා මකපු දේවල් ආපහු ගන්නත් (undo & redo) Text Editor එකෙන් පුළුවන්

🎛 Keyboard එකේ උඩ තීරුවෙ තියන buttons කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්

📋එකවර texts ගොඩක් copy කරලා තියාගන්න සහ වැදගත් texts pin කරගන්න clipboard එකෙන් පුළුවන්. ඕන නම් pin කරපු නැති clips ඉබේම අයින් කරන්නත් පුළුවන්.

🔒 Type කරන දේවල් Dictionary එකට save වෙන්න ඕනෙ නැත්නම් Private Mode එක on කරගන්න

😍 මේවත් එක්ක ඔබන්න හිතෙන ලස්සන පෙනුමකුත් තියනවා. ලංකාවෙ ලස්සනම keyboard එක!

🔋මේ ඔක්කොම තිබිලත් App size එක 2MB විතරයි! Battery, Storage, Memory, Data නාස්ති කරන්නෙ නෑ, හිර වෙන එක ගැන අහලවත් නෑ!

🌟 මෙතන දාන්න ඉඩ මදි තරම් තව දේවල් ගොඩක් තියනවා, App එක අරගෙනම බලන්න. අකමැති දේවල් තිබුණොත් DreamSinhalaKeyboard@gmail.com එකට mail එකක් එවන්න හදලා දෙන්නම්

Show More

Additional APP Information

Latest Version

4.9.20

Uploaded by

A Kyaw Kyaw

Requires Android

Android 10.0+

License Required

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 4.9.20

Last updated on Apr 25, 2026

🌟 New key popup animation

💎 Multilingual word suggestions - භාෂාව මාරු නොකර භාෂා 2 න්ම type කළ හැක (සිංහලෙන් type කරන විට ඉංග්‍රීසි සහ ඉංග්‍රීසියෙන් type කරන විට සිංහල suggestions පෙන්වයි)

🌟 Swipe right කිරීමෙන් අන්තිමට copy කළ text එක paste කළ හැක

🌟 App size එක අඩු කර ඇත

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.dream.inputmethod.sinhala
SHA-256:2e25c83f460c38c110497f2ade428abe388b18937c8e22f72b55adf9e3309685
SHA-1:e784556af7cf676f12b88fd4f0284ac705617dfd
Show More
Verified by: APKPURE

Dream Sinhala Keyboard Screenshots

Dream Sinhala Keyboard posterDream Sinhala Keyboard screenshot 1Dream Sinhala Keyboard screenshot 2Dream Sinhala Keyboard screenshot 3Dream Sinhala Keyboard screenshot 4Dream Sinhala Keyboard screenshot 5Dream Sinhala Keyboard screenshot 6Dream Sinhala Keyboard screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.