ලංකාවේ සුන්දර මංමාවත් දිගේ, හිතට දැනෙන සිංදුවක් අහගෙන, ලස්සනට Modify කරපු බස් එකක් Drive කරන්න, ඔයත් කැමතිද…?
Bus experience එක ඒ විදිහට විදින්න පුලුවන්, ලාංකීය අපේම Bus Simulator Game එක,
Bus Simulator Pro Sri Lanka:
- Explore Sri Lankan Roads
කොළඹ, කැලණිය වැනි ජනාකීර්ණ නගර වගේම, Offroad Mode එකේ සොබාසිරිය පිරි, තේ වතු, අඳුරු උමං, කඳුහෙල් දිගේ, නිදහසේ Drive කරන්නත් ඔයාට පුලුවන්.
- Level Up, Unlock Maps & Upgrade Your Bus
Mission complete කරලා, Level Up වෙන්න, New Map Unlock කරන්න, Steering wheel, Side mirrors, Wheel hubcaps වගේ Parts Upgrade කරන්න, Free Coins / stars දිනා ගන්න පුලුවන්.
- Realistic Camera Angles & Dynamic Views
Drive experience එක තවත් real feel වෙන්න Camera Angles 3ක් ම Game එකේ තියෙනවා.
- Refuel & Keep Moving
ගමන මැදදී බස් එකේ Oil ඉවර වුණොත්, ලඟම තියෙන Filling Station එකට ගිහින් Oil Fill කරගන්නත් අමතක කරන්න එපා.
- The Ultimate Customization Garage
Garage එකට යන ඔයාට හිතේ තියෙන ආසම පාට (Paints), හෝන් (Horns), Accessories change කරලා බස් එක ලස්සනට Customize කරගන්න පුලුවන්.
- Dynamic Weather & Atmosphere
Weather Mode එක තියෙන නිසා, Day, Night, Rainy ඕනිම Mode එකක් choose කරන්නත්, ඉබේම Weather එක වෙනස් වෙන Dynamic mode එකත් තියෙනවා.
ඔයාගේ හිතේ තියෙන විදිහටම Modify කරපු Bus එකක, ගැම්මට සිංදුවක් අහන ගමන්, Chill එකේ ලංකාව වටේ Drive කරන්න, අදම Bus Simulator Pro Sri Lanka Game එක Download කර ගන්න.
Bus Simulator Pro Sri Lanka :
Experience realistic driving on the beautiful roads of Sri Lanka! Drive through Colombo and Kelaniya, or challenge yourself in Offroad Mode featuring tea estates and mountains.
Key Features :
• Missions - Complete challenges to unlock new maps and rewards.
• Customization - Visit the Garage to upgrade paints, horns, and accessories.
• Realism - Fuel management, 3 camera angles, and dynamic weather (Day/Night/Rain).
• Music - Play your favorite tracks while you drive.
Download now and become a pro bus driver today!
You can Visit to see more details about our Privacy Policy & Terms of Use here:
Privacy Policy: https://bus.igameslk.com/privacy.html
Terms of Use : https://bus.igameslk.com/terms.html
Contact Us: bussimulatorprogame@gmail.com
Latest Version
1.0.3Uploaded by
ไม่ก๊อบ ไม่ต้องบิ้น
Requires Android
Android 6.0+
Category
Free Simulation GameContent Rating
Everyone
Security Report
Check Now
Report
Flag as inappropriateLast updated on Mar 13, 2026
Map Download Fixes - Resolved issues that prevented maps from downloading properly
Improved Controller Support - More responsive and smoother controller handling
Performance Improvements - Better stability and faster overall gameplay
Garage Enhancements - Added new upgrade components and customization options