Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
A/L Combined Maths icon

A/L Combined Maths


CrunchCodes Labs
1.12
  • Sep 6, 2018
    Update date
  • Everyone
  • Android 4.2+
    Android OS

About A/L Combined Maths

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සූත්‍ර

අ.පො.ස උසස් පෙළ(A\L) සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සමීකරණ, සූත්‍ර හා අර්ථ දැක්වීම් එකම​ තැනකින් සිංහල භාෂාවෙන්ම, රූප සටහන් ද සහිතව පෙළ ගස්වා අැත.

විශේෂාංග​

✔ අන්තර්ජාල පහසුකම් රහිතව හෝ සහිතව ක්‍රියා කළ හැක​

✔ රූපමය සටහන් අන්තර්ගතයි

✔ සූත්‍ර හා අර්ථ දැක්වීම් ද සහිතයි

✔ පරිශීලකයාට පහසු පෙළගැස්ම​

පහත සඳහන් මාතෘකා අන්තර්ගතය​,

□ බහුපද ශ්‍රිත​

□ වර්ගජ සමීකරණ​

□ ත්‍රිකෝණමිතිය

□ ශ්‍රේණි

□ ලඝුගණක​ ශ්‍රිත​

□ සීමා සහ අවකලනය​

□ අනුකලනය​

□ අනේකපද ප්‍රමේය​

□ සරල රේඛාව​

□ වෘත්තය​

□ අසමානතා

□ සංකීර්ණ සංඛ්‍යා

□ නියාස සහ නිශ්චායක​

□ සංකරණ සහ සංයෝජන​

ඔබගේ සුදුසු අදහස්, යෝජනා හා චෝදනා මත මෙම අැප්ලිකේෂනය නිරන්තරයෙන් යාවත්කාලීන කර තබාගැනීමට අපි කටයුතු කරන්නෙමු.

සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම්‍ තිබිය යුතුය​.

________________________________________________________________________________________

This app provides a comprehensive coverage about definitions and formulas found in Pure Mathematics for G.C.E A\L with graphical representations.

Contains following topics:

*Polynomial Functions

*Quadratic Equations

*Trigonometry

*Progressions(Series)

*Logarithms

*Limits and Differentiation(Calculus)

*Integration

*Binomial Theorem

*Straight Line

*Circle

*Inequalities

*Complex Numbers

*Matrices and Determinants

*Permutations and Combinations

Features

✔ Works offline and online

✔ Graphical representations

✔ Not only formulas, includes definitions too

✔ User friendly interface for portrait and landscape modes

We highly welcome your suggestions and complaints to improve this app and maintain it in up to date manner.

IMPORTANT: To use this app your smart phone should support Sinhala unicode.

Show More

Additional APP Information

Latest Version

1.12

Uploaded by

Syahrial Ihza Maulana

Requires Android

Android 4.2+

Content Rating

Everyone

What's New in the Latest Version 1.12

Last updated on Sep 6, 2018

1.12v
- type errors fixed

Show More

A/L Combined Maths Screenshots

A/L Combined Maths posterA/L Combined Maths screenshot 1A/L Combined Maths screenshot 2A/L Combined Maths screenshot 3A/L Combined Maths screenshot 4A/L Combined Maths screenshot 5A/L Combined Maths screenshot 6A/L Combined Maths screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.