බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ දේශපාලන විද්යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.
විශේෂාංග
• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ/පොස උසස් පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.
Get the maximum marks for the MCQ paper and get through advanced level Political Science easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Political Science paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Political Science subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.
Features
• Gaming experience while learning.
• Unique target questions for Advanced Level Political Science paper.
• 1000++ target MCQs covering the whole syllabus.
• Get instant marks and review your answers.
Phiên bản mới nhất
1.2.06Được tải lên bởi
عبود العبيدي
Yêu cầu Android
Android 4.0+
Danh mục
Miễn phí Giáo dục ỨNG DỤNGXếp hạng nội dung
Everyone
Báo cáo
Gắn cờ là không phù hợpLast updated on Jul 17, 2017
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!