Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
  • Feb 26, 2021
    Update date
  • Everyone
  • Android 4.1+
    Android OS

About TouchNTouch

We promote Sri Lanka

Touch n touch යනු ශ්‍රී ලාංකාව තුල ප්‍රථම වරට ක්‍රියාත්මක වෙන නොමිලයේ ලබා දෙන ලොතරැයියකි.

ඔබගෙන් කිසිම මුදලක් ලබා නොගෙනම ඔබව මිලියන පතියකු කරනු ලබයි.

ඔබට ඇති ප්‍රතිලාභ

නොමිලේ ම දස ලක්ෂපතියෙක් විය හැක

දේශීය නිෂ්පාදන අලෙවි කිරීම මිලදී ගැනීමට ඇති හැකියාව (මෙම සේවාව අප විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි කිසිදු මුදලක් අය කරනු නොලැබේ)

ඔබට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තුළ ඉහළින් ඔසවා තබන්න මෙහෙයුම වන (we promote sri lanka ) ශ්‍රී ලාංකේය එකමුතුවේ සාඩම්බර පංගුකාරයෙකු විය හැක.

තවද අන්තර්ජාතික රියැලිටි TV වැඩසටහනක් විනිශ්චය කිරීමට හැකියාව ලැබේ.

අරමුණ

ශ්‍රී ලාංකේය නිෂ්පාදකයාගේ අභිමානවත් නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳ පොළ තුළට රැගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ ප්‍රවර්ධනය කරමින් ඔබ මිලියනපතියෙකු කර වීම.

===========================================

===========================================

සැලකිය යුතුයි - මෙය වංචාවක්, මහජනතාවගේ මුදල් සූරාකෑමට සැකසූ ඇප් එකක් වත් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම ඇප් එක අලුත්ම අදහසක් අනුව සැකසූ ඇප් එකක් වන අතර මෙහි දිනුම් ඇදීම සහ ශ්‍රී ලාංකීය නිශ්පාදන “Made In Sri Lankan Products“ විකිණීමේ කටයුතු (ඔබ කැමති නම් පමණක් භාන්ඩ මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුව සලසා ඇත.) 2021 මාර්තු මාසයේ සිට ආරම්භ වේ. මාර්තු මාසයේම පලමු දිනුම් ඇදීම පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා ලියාපදිංචිවීමට දැනටමත් පහසුකම් සපයා ඇත (ලියාපදින්චි වීමටද කිසිඳු මුදලක් අය නොකෙරේ)

මෙම ඇප් එකේ දිනුම් ඇදීමට සහබාගීවීමට ඔබගෙන් රුපියලක්වත් අප විසින් අය නොකරන බව කරුනාවෙන් සලකන්න.

එබැවින් අප විසින් කිසිදු වංචනික ක්‍රියාවක් සිදුනොකරන බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.

===========================================

ශ්‍රී ලාංකීය අනන්‍යයතාවය ජාත්‍යාන්තරයට ගෙනයමින් රටක් වශයෙන් එදිරියට පියමැනීමට අපත් සමග එක්වන්න

Touch N Touch - We promote Sri Lanka

===========================================

Show More

Additional APP Information

Latest Version

2.0

Uploaded by

ﮩٰٰ۫ۦ﴿ﻣﺤﹻٰ۬ۛۛﹻﻤۦﺪ ۦٰ۪۫ۦٰ۪۫﴾ۦﮩٰٰ۫

Requires Android

Android 4.1+

Content Rating

Everyone

What's New in the Latest Version 2.0

Last updated on Feb 26, 2021

Updated online store feature

Show More

TouchNTouch Screenshots

TouchNTouch posterTouchNTouch screenshot 1TouchNTouch screenshot 2TouchNTouch screenshot 3TouchNTouch screenshot 4TouchNTouch screenshot 5TouchNTouch screenshot 6TouchNTouch screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.