Sinhala Avurudu Nakath 2026 – Official Nakath Times 🇱🇰
Sinhala and Tamil New Year 2026 සඳහා සම්පූර්ණ නැකැත් කාලය දැන් ඔබගේ ජංගම දුරකථනයෙන් පහසුවෙන්ම බලන්න!
Sinhala Avurudu Nakath 2026 app එකෙන් 2026 සිංහල අලුත් අවුරුද්දේ සියලුම චාරිත්‍ර සහ නැකැත් වේලාවන් සරලව සහ පැහැදිලිව ලබාගත හැක.
මෙම app එක විශේෂයෙන්ම Sri Lanka Sinhala New Year rituals සඳහා design කර ඇති අතර, සෑම නැකතක් සඳහාම live countdown timer එකක් ලබා දේ.
🌼 App Features
⏳ Countdown for each Nakath
සෑම චාරිත්‍රයක්ම එහි නැකත් වේලාවට countdown timer එකක් සමඟ.
📅 Complete Nakath List 2026
නව සඳ බැලීම
තෙල් ඇල්ලීම
පරණ අවුරුද්ද සඳහා ස්නානය
පුණ්‍ය කාලය
අලුත් අවුරුදු උදාව
ආහාර පිසීම
වැඩ ඇල්ලීම
හිස තෙල් ගෑම
📱 Simple Sinhala Interface
සිංහල භාෂාවෙන් පහසුවෙන් භාවිතා කළ හැකි interface එක.
🔔 Easy to Check Nakath Times
අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් කිසිදු confusion එකක් නැතිව බලන්න.
📊 Widget Support
Home screen එකට widget එකක් දාලා next nakath countdown එක direct බලන්න පුළුවන්.
Avurudu Nakath 2026
Latest Version
2.3Uploaded by
Ngan Nguyen
Requires Android
Android 7.0+
Category
Free Lifestyle AppContent Rating
Everyone
Security Report
Check Now
Report
Flag as inappropriateLast updated on Apr 17, 2026
Sinhala Avurudu Nakath 2026
Avurudu Nakath