Sinhala Calendar

2024 SriLanka

3.3.2 przez Shan Nirmala
Apr 27, 2024 Stare wersje

O Sinhala Calendar

-Prosty kalendarz syngaleski Sri Lanki ze wszystkimi świętami i wsparciem Tribhasha-

වසර 7ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම අටවැනි වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන ්නෙමු. මෙවරත් පෙර පරිදිම 2024 වර්ශය සඳහා Kalendarz syngaleski යාවත්කාලීන ක ොට ඇත.

ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජං ගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේ ම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩ ු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන ්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බො හෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුක ාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.

-QR කේත skanowanie කිරීමට හැකියාව ඇත

-අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් කොට ඇත

-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත

-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත

-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කි රීමට හැකියාව ඇත

-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැන ීමට හැකියාව ඇත

-ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩර යට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත

-කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා motywy ඇතුලත් කර ඇත

-ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත

"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"

-------------------------------------------------- -------------------------------------------------- -------------------------------------------

Witamy w ósmej odsłonie kalendarza syngaleskiego. Ukazała się wersja kalendarza syngaleskiego na rok 2024.

To jest dla mieszkańców Sri Lanki, którzy potrzebują kalendarza syngaleskiego na Sri Lance w swoich telefonach komórkowych. Ta aplikacja obejmuje dni poya na Sri Lance, święta, specjalne święta państwowe oraz międzynarodowe/lokalne święta/dni uroczystości.

Specjalnie w najnowszej wersji kalendarza poniższe funkcje są dodawane na Twoją prośbę.

-Skaner QR w zestawie

-Noworoczne cła wliczone w cenę

-Wybierz rok kalendarzowy

-Znajdź numery alarmowe

-Zmień pierwszy dzień tygodnia

-Dodaj własne wydarzenia

-Dodaj urodziny swoich bliskich

-Dodano motywy

-Dodano prognozę pogody

-Prosty kalendarz ze Sri Lanki-

Aplikacja ta została zaprojektowana, aby zapewnić łatwy dostęp do informacji dotyczących świąt państwowych, handlowych, bankowych i świąt religijnych obchodzonych na Sri Lance.

Co nowego w najnowszej wersji 3.3.2

Last updated on May 14, 2024
Minor bug fixes added
Updated new year customs to 2024
Updated to 2024 calendar

Dodatkowe informacje APLIKACJA

Ostatnia Wersja

3.3.2

Przesłane przez

Hiếu Đình Vũ

Wymaga Androida

Android 5.0+

Available on

Raport

Oznacz jako nieodpowiednie

Pokaż więcej

Use APKPure App

Get Sinhala Calendar old version APK for Android

Pobierz

Use APKPure App

Get Sinhala Calendar old version APK for Android

Pobierz

Sinhala Calendar Alternatywa

Zdobądź wiecej z Shan Nirmala

Odkryć