Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
  • Dec 25, 2025
    Update date
  • Security
  • Everyone
  • Android 7.0+
    Android OS

About Physics MCQ

Physics MCQ by Mahen Jacob

මෙම Physics MCQ App එක “උසස් පෙළ භෞතික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් මහේන් ජේකබ් ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම භෞතික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

තව දුරටත්, මෙතුමා විසින් “කල්පයක් ගියත් විකල්පයක් නැති” No. Zero Physics ක්ලාස් තුළින් ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ නව මුද්‍රාවක් තැබීමට සමත් විය.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම Physics MCQ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව (Unit wise) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව

4. එක් එක් පාඩම් වලට අදාල YouTube video

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර එමගින් එම පාඩම්වලට අදාලව ජේකබ් සර් විසින් දෙන video පාඩම් app එක තුළින් ඔබට බලාගත හැකි වෙනවා. එවිට නොදන්නා හෝ මග හැරුණු කොටස් පහසුවෙන් ඔබට වර්ධනය කර ගත හැකියි. ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම Physics MCQ App එක තුලින් සලසා තිබෙනවා.

This Physics MCQ App has been provided for free by Mahen Jacob, who has given the highest results in the island for the subject of "Advanced Level Physics" in the past many years, for all the Advanced Level students studying physics all over the island to develop their subject knowledge.

Furthermore, he could managed to set a new mark in the field of tutoring classes in Sri Lanka through “කල්පයක් ගියත් විකල්පයක් නැති” No Zero Physics class,

Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.

The MCQ section which is the basic part of this Physics MCQ App consists of three main components

1. Year wise / Paper wise MCQ

2 Lesson wise (Unit wise) MCQ

3. Your progress report

4. YouTube video related to each lesson

Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.

You will be given a list of the questions that you were unable to answer through this app itself and you will be able to watch the video lessons given by Jacob sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This Physics MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.

Show More

Additional APP Information

Latest Version

1.0.5

Uploaded by

Vlad Doditoui

Requires Android

Android 7.0+

Available on

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 1.0.5

Last updated on Dec 25, 2025

This release includes minor bug fixes and general improvements. Update to the latest version for the best experience.

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.eleetra.physicsMCQ
SHA-256:cf76d69893fbcdebcb879ff970590f457de58d9a34909792624be2980ad26806
SHA-1:7d3cd6e1528f2ce670e8aae188359d7c241b699b
Show More
Verified by: APKPURE

Physics MCQ Screenshots

Physics MCQ posterPhysics MCQ screenshot 1Physics MCQ screenshot 2Physics MCQ screenshot 3Physics MCQ screenshot 4Physics MCQ screenshot 5Physics MCQ screenshot 6Physics MCQ screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.