Use APKPure App
Get Pali - Sinhala Dictionary old version APK for Android
Find the meanings of Pali words easily. Entries from two popular dictionaries.
ත්‍රිපිටකය, දහම් පොත පත සහ ධර්ම දේශනා වලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් පහසුවෙන් සොයාගන්නට මේ හරහා ඔබට හැකිය. සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැකිය. දැනට භාවිතා වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් පමණ - මෙහි ඇතුලත් කර ඇත.
Please give us a 5-star rating to support our efforts.
සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාන ධාතුව සාක්ෂාත් වේවා.
Last updated on May 14, 2023
UI enhancements and error corrections
Uploaded by
Nguyễn Hữu Trọng
Requires Android
Android 4.1+
Category
Report