Number to sinhala words
සරලව ඔබ කැමති අංකයක් සිංහලෙන් කියනා ආකාරයට බලාගත හැකිවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත
මෙය පොඩි ළමයින් සදහාම නිර්මාණය කර ඇති යෙදුමක් වේ, 1 සිට 10,000 දක්වා ඕනෑම ඉලක්කමක් සිංහලෙන් ලියන ආකාරය සහ කියන ආකාරය සරලවම බලා ගත හැකිවේ මෙහි ඇති ඉලක්කමක් සිංහලෙන් කියනා ආකාරය සදහා ඔබගේ දුරකතනයේ අන්තර්ජාල සම්බන්ද තාවයක් තිබිය යුතු වේ
මෙය දැනට 1 සිට 10,000 දක්වා පමනක් වැඩ කරණ අතර මීට වඩා ලොකු සංඛ්‍යාවක් පොඩි ළමයෙකුට අවෂ්‍ය වෙන්නේ නැතිවෙයි සිතූ නිසා මෙය 10,000 සීමා කර ඇත
(මෙහි ඇති අකුරු වල කුමනහෝ වැරැද්දක් ඇතිනම් කමන්ට් එකක් මාර්ගයෙන් එය දැනුම් දෙන්න)
Latest Version
1.0Requires Android
4.4 and up
Category
Free Education AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Jan 30, 2019
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!