Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Marrynos - Sri Lankan Brides & Grooms icon

Marrynos - Sri Lankan Brides & Grooms


Arinos Inc.
1.2.4
  • Apr 27, 2022
    Update date
  • Mature 17+
  • Android 4.4+
    Android OS

About Marrynos - Sri Lankan Brides & Grooms

විවාහපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සදහාම විශේෂිත වූ විවාහ යෝජනා App සේවාව.

Marrynos ー විවාහයට සහකරුවෙකු/ සහකාරියක බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ඔබ සඳහාම විශේෂිත වූ වඩාත් ආරක්‍ෂිත, සුහදශීලී මගපෙන්වීමක් Marrynos වෙතින් අපි ඔබට ලබා දෙන්නෙමු.

අනන්‍යතාවය තහවුරු කරන ලද Profile විශාල සංඛ්‍යාවක් අතුරෙන් ඔබගේ ජීවන සහකරු, සහකාරිය සොයාගැනීමට අවස්ථාව මෙමඟින් උදාවේ​​. ඔබේ කැමත්ත පරිදි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකික මනාල මනාලියන් සමඟ සම්බන්ධ වන්න​. කිසිදු ගෙවීමකින් තොරව වුවද Register වීමට සහ Chat කිරීමට හැකියි.

Join the Marrynos Community and start browsing 2000+ verified bride and groom profiles!

Marrynos සේවාවේ විශේෂත්වය 💕💍

•Serious Matching : අවංකවම මංගල යෝජනා|ජීවන සහකරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින පරිශීලකයින්.

•Verified Profiles : ඡායාරූපය/ ජාතික හැඳුනුම්පත මත පරිශීලකයින්ගේ​ අනන්‍යතාවය තහවුරු කිරීම.

•Profiles :ජාතිය, ආගම, වයස සහ වාසය කරන ප්‍රදේශය​ පිළිබඳ ඔබේ මනාපයන් මත පදනම්ව Profile නිර්දේශ කිරීම.

•Chat : පණිවිඩ (messages) / ඡායාරූප යැවීමට හැකි වේ.

•Report : ඔබ විසින්​ Report කරන user profiles ව්‍යාජ profile දැයි විමර්ශනය කිරීම.

•සරල බව​ | භාවිතා කිරීමේ පහසුව.

👉Marrynos app සේවාව කිසිදු ගෙවීමකින් තොරව download කිරීමට සහ​ පරිශීලනයට​ හැකියි. ඔබ විසින් Premium සාමාජිකත්වය​ මිලදී ගන්නේ නම් chat කිරීමට අමතර 'Matching Tickets' ලැබෙන අතර profile like කිරීමට සීමාවන් නොපවතී.

About us:

Marrynos app is launched by Arinos Inc, Japan and it is operated by Arinos Lanka Co. (pvt) Ltd., a subsidiary of Arinos Inc.

Marrynos is at the forefront of matchmaking technology as an app, providing a safe platform for Sri Lankans to find their perfect match.

For more information read our Privacy Policy and Terms of Use:

Terms & Conditions: https://marrynos.com/terms_conditions.htm

Privacy Policy: https://marrynos.com/privacy_policy.htm

Show More

Additional APP Information

Latest Version

1.2.4

Uploaded by

Christiano Mota Oliveira

Requires Android

Android 4.4+

Content Rating

Mature 17+

What's New in the Latest Version 1.2.4

Last updated on Apr 27, 2022

Fixed some bugs

Show More

Marrynos - Sri Lankan Brides & Grooms Screenshots

Marrynos - Sri Lankan Brides & Grooms posterMarrynos - Sri Lankan Brides & Grooms screenshot 1Marrynos - Sri Lankan Brides & Grooms screenshot 2Marrynos - Sri Lankan Brides & Grooms screenshot 3Marrynos - Sri Lankan Brides & Grooms screenshot 4Marrynos - Sri Lankan Brides & Grooms screenshot 5Marrynos - Sri Lankan Brides & Grooms screenshot 6

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.