Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Magic Sinhala icon

Magic Sinhala


Kalum Biz
0.0.2
  • Jun 14, 2021
    Update date
  • Everyone
  • Android 4.4+
    Android OS

About Magic Sinhala

සුපිරි මැජික් උපක්‍රම මගින් ඔබේ මිතුරන් ආකර්ෂණය කර ගන්න.

ඔයාගේ යාලුවෝ පුදුම කරන්න සරල මැජික් උපක්‍රම සොයා ගන්න හොඳම ක්‍රමය මැජික් සිංහල ඇප් එකයි.මේ ඇප් එකෙන් ලොව ප්‍රසිද්ධ මැජික්කරුවන් කරන මැජික් උපක්‍රම වල පිටුපස ඇති රහස පියවරෙන් පියවර රූප රාමු මගින් කියලා දෙනවා.ඉතාමත් සරලව ඒ වගේ බරපතල මැජික් අපි ඔයාට සරලව පියවරෙන් පියවර ඔයාට තේරුම්ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා. මැජික් සිංහල ඇප් එකෙ ඒ වගේ මැජික් ගොඩක් අන්තර්ගත කරලා තියනවා.එ වගේම අපි හැමදාම එවැනි අලුත් අලුත් මැජික් අපේ ඇප් එකට දානවා. මැජික් සිංහලෙහි ඇති සියලුම මැජික් අතිදක්ශ පුද්ගලයන්ගේ අනුදැනුම යටතේ සැකසු ලිපි වේ.

සුපිරි මැජික් උපක්‍රම මගින් ඔබේ මිතුරන් ආකර්ෂණය කර ගැනීමට ඔබ යමක් සොයනවාද? වෙන කිසිවෙකුට කළ නොහැකි දෙයක් කිරීමට අවශ්‍යනම් මෙය ඔබ සඳහාම සෑදු ඇප් එකක්. නියම මැජික් උපක්‍රම ඉගෙන ගන්න මැජික් සිංහල ඇප් එක භාවිතා කරන්න. පියවරෙන් පියවර උපදෙස් අනුව පහසුවෙන් අනුගමනය කළ හැකි මැජික් උපක්‍රම පිළිබඳ මූලික කරුණු මැජික් සිංහල ඇප් එකේ අපි ඔබට කියලා දෙනවා.ඊට අමතරව,අපි කියන උපදෙස් හොඳින් අවබෝධ කරගැනිම සදහා රූප අනුසාරයෙන් ඔබට එය වටහා ගත හැකි ලෙස පෙන්වනවා.බලන් ඉන්න අයට හිතාගන්නවත් බැරි එ වගේම අදුරගන්නත් බැරි මැජික් උපක්‍රම අපි ඔයාලට කියලා දෙනවා.ලොකු මායාවක් කිරීමට ඔබට අවශ්‍ය දේ මැජික් සිංහල ඇප් එකෙන් ඔබට උගන්වනවා.

Show More

Additional APP Information

Latest Version

0.0.2

Uploaded by

달이

Requires Android

Android 4.4+

Content Rating

Everyone

What's New in the Latest Version 0.0.2

Last updated on Jun 14, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Show More

Magic Sinhala Screenshots

Magic Sinhala posterMagic Sinhala screenshot 1Magic Sinhala screenshot 2Magic Sinhala screenshot 3Magic Sinhala screenshot 4Magic Sinhala screenshot 5Magic Sinhala screenshot 6Magic Sinhala screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.