Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Laksara icon

Laksara

Sri Lanka Radio

Dinesh Abeywickrama
4.0.0
  • Apr 7, 2025
    Update date
  • Security
  • Everyone
  • Android 8.0+
    Android OS

About Laksara

Radio Redefined : Stereo online Radio from Sri Lanka

Laksara is the Sri Lanka's first online stereo channel which can online 24hours/365 days.

Laksara Sri Lanka Radio Mobile App is a FREE, Android App which enables anyone anywhere connect to Laksara Live stream.

Laksara Radio Mobile application features:

• Listen to HIGHEST quality STEREO Live Stream

• Push notifications for get latest updates

• Request Songs

• Join Facebook Fan Community

• Follow us on Twitter to find what New with Laksara online Sinhala Radio

• Save your battery life time.

• Audio stream automatically mute when receive GSM call or VOIP calls.

• Simple user interface and easy to operate.

Laksara will always offer richest interactive experience in the every update.

Facebook Fan Page : https://www.facebook.com/laksararadio/

Twitter : https://www.twitter.com/laksaraonline

Privacy Policy: https://www.laksara.com/privacy-policy/

--------------------------------------------------------------------------------------------------------------

ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ්

රේඩියෝවයි.(2009 )

ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග High Resolution Audio දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.

ඔබේ මෝටර් රථයේ ,නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ,ජනප්‍රිය ගී එකතුව රිද්මය ,රසභාවය ,සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.

එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.

නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක්

ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත . උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.

-- ලක්සර ඇප් ඔස්සේ --

1.සුපැහැදිලි ස්ටීරියෝ (Stereo) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.

2. ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.

3. වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.

4. ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (GSM call) හෝ වට්ස් ඇප්, වයිබර් (VOIP call) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.

5. ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (updates) නෝටිෆිකේෂන් (notification) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.

6. ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.

7. ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.

8. ලක්සර ට්විටර් (Twitter) ගිණුම සමග එකතු වීමේ හැකියාව.

ෆේස්බුක් : https://www.facebook.com/laksararadio/

ට්විටර් : https://www.twitter.com/laksaraonline

ලක්සර ඇප්ස් : https://www.laksara.com/mobile-apps/

තොරතුරු වල ආරක්ෂාව : https://www.laksara.com/privacy-policy/

-- නිෂ්පාදනය සහ ජනගතකරණය --

ලක්සර රේඩියෝව

No 189,

මහර නුගේගොඩ, කඩවත

https://www.laksara.com | laksaraonline[at]gmail.com

Show More

Additional APP Information

Latest Version

4.0.0

Uploaded by

Rời Bỏ Cuộc Sống

Requires Android

Android 8.0+

Available on

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 4.0.0

Last updated on Apr 7, 2025

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.siyalla.laksara
SHA-256:d759338cbe62ce4c1f8fbb60238f38bb922613a9316209eba2d0a89a11771ba7
SHA-1:cc0eacc1a9ad03eb25aaff76dab559c129d6a1e0
Show More
Verified by: APKPURE

Laksara Screenshots

Laksara posterLaksara screenshot 1Laksara screenshot 2Laksara screenshot 3Laksara screenshot 4Laksara screenshot 5Laksara screenshot 6Laksara screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.