사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
동의함 더 알아보기
අවුරුද්දට - Avurudu Kavili 아이콘

1.0.3 by next1concept


Mar 14, 2017

අවුරුද්දට - Avurudu Kavili 정보

한국어

You can select and buy good & fresh kavili products in Sri Lanka

කාර්යබහුල දිනචර්යාව සමග පාරිභෝගිකයන්ට පරිභෝජනයට ගන්න සිදුවන්නේ ගුණත්වයෙන් අඩු ආහාරයි. කාලයත් සමගින් මෙවැනි අවුරුදු කැවිලි සඳහා නොයෙක් ආකාරයේ වෙලදාම් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. නමුත් එම වෙලදාම් වල මුලික අරමුණ වන්නේ හොද නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීම නොව කුමක් හෝ විකුණා මුදල් ලබා ගැනීම පමණි. කාර්යබහුල දින චර්යාවට පුරුදුව සිටින පාරිභෝගිකයන්ට සිදුවන්නේ වැඩි මුදලක් දී අඩු ගුණත්වයෙන් යුතු ආහාර හා වෙනකුත් දේ පරිභෝජනයට ගැනීමයි. කැවිලි වෙලදාම් කරන ස්ථාන වල ඇත්තේ කලින් සකස් කල කැවිලි වර්ගයන්ය. නමුත් තෙලෙන් බැදෙන කැවුම් ජාති සියල්ල ටික කලක නැවුම් ලෙසම තබා ගහ හැක. එමගින් පාරිභෝගිකයන් නොමග යන්නේ එම කැවිලි නැවුම් අලුත් ඒවා යයි සිතා. නමුත් ඒවා දින ගණනක් පරණ කැවිලි වේ. මුදල් ගෙවා කල් ඉකුත් වීමට ආසන්න ආහාර ගන්නේ ඇයි..?

විසදුමක් ලෙස,

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම මෙම මෘදුකාංගය මගින් පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා තම අභිමතය පරිදි කැවිලි වර්ග තෝරාගැනීමට. එසේම එක් එක් කවිලි වර්ගය සකස් කිරීමට යොදා ගත් ද්‍රව්‍යද කෙසේ සකස් කලේද යන්න දැක ගත හැක. සියලුම කවිලි වර්ග පාරිභෝගිකගේ ඇනවුම මත පමණක්ම සිදුවේ. එම නිසා එය සකස් කිරීමට අවම ලෙස දින 2ක් වත් ගත වේ. නමුත් පාරිභෝගිකයන්ට ඉතාමත් නැවුම් ගුණත්වයෙන් ඉහල කවිලි වර්ග ගෙදර සකස් කල සේම ලබා ගැනීමට හැකියාව ඇත.

최신 버전 1.0.3의 새로운 기능

Last updated on Mar 14, 2017

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

번역 로드 중...

추가 앱 정보

최신 버전

අවුරුද්දට - Avurudu Kavili 업데이트 요청 1.0.3

필요한 Android 버전

2.3 and up

더 보기

අවුරුද්දට - Avurudu Kavili 스크린 샷

댓글 로드 중 ...
언어
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공적으로 구독!
당신은 이제 APKPure에 가입되었습니다.
APKPure를 구독하십시오
최고의 Android 게임 및 앱의 초기 릴리스, 뉴스 및 가이드에 액세스하는 첫 번째 사람이 되십시오.
고맙지 만 사양 할게
가입하기
성공!
당신은 이제 우리의 뉴스 레터를 구독하고 있습니다.