We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Sadaham Kirana アイコン

1.1.0 by leafylanka


2020年05月21日

このSadaham Kiranaについて

日本語

සදහම්කිර්ණධර්මදේශනාහාකවිබණමාලාවටඔබටසවන්දීමටhttps://sadahamkirana.org/

තතාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ , සකල ලෝ වැසි සතුන් උදෙසා අපමණ මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදහල උතුම් ශ්‍රී සද්ධර්මය සැම සිත් සතන් සනහාලමින් අදටත් ජීවමානව , මෙදියත ආලෝකමත් කරන්නේය. එදා මෙදාතුර ලෝවැසි දනන් බුදු දහම කෙරෙහි ශ්‍රද්‍ධාව ඇති කර ගත්තේ, තෙරුවන් හැර අන් කිසිදු පිළිසරණක් පිලිබදව සිතීමට පවා නොහැකි තරමට තථාගත ධර්මය සැම සිත් සුපහන් කළ බැවිනි. එවන් පසුබිමක,කන්ද උඩරටසෙංකඩගල සිරි දළදා සමිදුන් වැඩ වාසය කරන පුණ්‍ය භූමියෙහි , කටුගස්තොට , ගුහාගොඩ වේගිරි කන්ද සුන්දර රමණීය පිං බිමෙන් සදහම් ආලෝකය විහිදුනේ සුවහසක් වූ බොදු ජනීජනයාගේ චිත්ත සන්තාපය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකද කරවමිනි. සදහම් කිර්ණෙහි ආලෝකය දසත විහිදුවාලමින් එහි සයිබර් අවකාශ සම්ප්‍රාප්තිය උක්ත සියලු සමාජ ප්‍රතිශෝදනයන්හී කූටප්‍රාප්තිය ලෙස මෙසේ සනිටුහන් කරන වග නම්,

“සිංහල ජාතියත් සංස්කෘතියත් මෙන්ම බෞද්ධ දර්ශනයත් සුරක්ෂාකොට වඩාත් පැහැබර රටක අධ්‍යාත්මික ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන ශ්‍රී සද්ධර්ම සංගීතිකාව”

සද්ධර්ම රිද්මයේ අමා ස්වරය,

සදහම් කිරණ සංවිධානය

最新バージョン 1.1.0 の更新情報

Last updated on 2020年05月21日

New Update
> Radio Link Updated

翻訳中...

アプリの追加情報

最終のバージョン

Sadaham Kirana 更新を申請する 1.1.0

投稿者

Ahmed Ayman Helmy

Android 要件

Android 4.2+

Available on

Sadaham Kirana をPlayストアでダウンロード

もっと見る

Sadaham Kirana スクリーンショット

コメントをよみこんでいます...
言語
言語
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
購読完了!
APKPureの購読が完了しました。
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
成功!
ニュースレターを購読しました。