We provide Software solution for any business requirement.“ Intellize Software Solutions ” is recognized for customized, quality and cost effective software solutions. We Offer professional services of customized software development,web application, mobile application,Internet of things (IoT), Micro Controller Programming, Netwoking, CCTV Solutions & Software outsourcing. Intellize is driven by courteous crowd offering best matched, value added business solutions to clients in Sri Lanka.
"Intellize Software Solutions" යනු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය හොදින් තේරැම් ගෙන ගුණාත්මකව හා අවම අයකිරීම් යටතේ මෘදුකාංග නිශ්පාදනය කරන ආයතනයකි. අපි පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය අනුව ඩෙක්ස්ටොප් මෘදුකාංග සංවර්ධනය, වෙබ් මෘදුකාංග සංවර්ධනය, ජංගම දුරකතන මෘදුකාංග සංවර්ධනය, ඉලෙක්ට්‍රොනික පද්ධති පාලක වැඩසටහන්කරණය, පරිගණක ජාලගත කිරීම, CCTV විසඳුම් සහ බාහිර මෘදුකාංග වල කේත ලිවීම යන සේවාවන් සපයනු ලැබේ. ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ට වඩාත් ගැලපෙන, පහසුවෙන් තේරැම් ගත හැකි වැඩසටහන් අප විසින් සපයනු අතර අමතර සහයද, දෝෂ නිවැරදි කිරීම්ද අප විසින් සපයනු ලැබේ.පූර්ණ වගකීමක් යටතේ විශ්වාසනීය ලෙස ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරගැනීම සදහා අපව අමතන්න.
Ultima versione
1.4È necessario Android
4.4 and up
Categoria
Gratuita Strumenti APPClassificazione dei contenuti
Everyone
Segnala
Segna come inappropriataLast updated on Jan 13, 2019
Questa versione include correzioni di bug minori e miglioramenti generali. Aggiorna alla versione più recente per un'esperienza ottimale.