ICT වෘතීය පුහුණු පාඨමාලා (NVQ) විභාග සමත් වීමට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා මෙම App එක නිර්මාණය කර තිබේ. විෂය නිර්දේශයේ සියළුම ඒකකයන් ආවරණය වන පරිදි සැකසුන පසු ගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු. වෘතීය අධ්‍යාපන සම්බන්ධ සියළුම යාවත්කාලීන තොරතුරු, උපකාර සඳහා Online Group වලට පිවිසීමට අවස්ථාව ද මෙම App එක තුළින් ඔබට ලබා දී ඇත.
This is an ICT exam helper app which is specialy created for apprentice who are following vocational education (NVQ).
This App is designed to help you pass ICT vocational training course (NVQ) exams. Past exam questions, model questions and their answers set to cover all the units of the syllabus. This app also gives you the opportunity to access online groups for all the updated information related to vocational education and help.
Enjoy the app!
Latest Version
1.0.0Uploaded by
Juan Ronaldo Tejada
Requires Android
Android 7.0+
Category
Free Education AppContent Rating
Everyone
Security Report
Check Now
Report
Flag as inappropriateLast updated on Sep 11, 2025
Api Level 35+ Updated.