Gift Seat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර තුනකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය. එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය.
ඔබ මෙම තරගය ඔබගේ සාමාන්‍ය දැනුම ඇසුරින් පමණක් පිළිතුරු ලබා දිය යුතුය. තරගයේ අදියරෙන් අදියර ප්‍රශ්ණ වල අසීරුතාව වැඩි වේ.
Latest Version
2.0.1Uploaded by
علاوي الذبحاوي
Requires Android
Android 7.0+
Category
Free Education AppContent Rating
Everyone
Security Report
Report
Flag as inappropriateLast updated on Feb 20, 2026
- 🛠️ Fixed minor bugs and optimized overall stability.