ඔයා Games Play කරනවාද? Game එක ගැන නිසි අවබෝධයක් නොමැති නිසා පැරදුනු අවස්තා එමටයි නේද? ඔන්න ඔයාට මේකට හොදම විසදුම තමයි මේ හම්බවෙලා තියෙන්නෙ.මොකද්ද විසදුම කියලා බලනවා නේද, ඒ තමයි GAMING SHOWROOM App එක.දැන් බලනවා ඇති App එකකින් කොහොමද මේ ගැටලුවලට උත්තර හොයාගන්නේ කියලා.මෙන්න මෙහෙමයි, මේ App එකේ ගොඩක් Games ගැන විස්තර තියෙනවා.ඒ වගේම Game එකේ ඉස්සරහටම යන්න ඔයාලට ඕනම කරන Tricks මේ App එකේ ඔයාලා වෙනුවෙන්ම දාලා තියෙනවා.
තව ඔයාලට Daily reloads දෙන්නත්, Games top up කරන්නත් මේ APP එක සූදානම්. Game එකෙහි ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය Passwords විශාල ප්‍රමාණයක් මෙහි ඇතුළත් වේ.ඉතින් Games සදහාම නිර්මාණය වූ මෙම APP එකෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන බොහෝ ය. හැකි ඉක්මනින් ලංකාවේ අංක 01 Gaming APP එක Download කර අප හා එක්වන්න.
Latest Version
0.0.1Uploaded by
Ho Minh Trung
Requires Android
Android 4.4+
Category
Free Business AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Oct 1, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!