Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
G.C.E A/L Chemistry icon

G.C.E A/L Chemistry


Headstart (Pvt) Ltd
1.2.06
  • Jul 17, 2017
    Update date
  • Everyone
  • Android 4.0+
    Android OS

About G.C.E A/L Chemistry

උසස් පෙළ රසායන විද්‍යාව පහසුවෙන් ජය ගන්න.

බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ රසායන විද්‍යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ රසායන විද්‍යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.

විශේෂාංග

• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.

• අ/පොස උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.

• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.

• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.

Get the maximum marks for the MCQ paper and get through advanced level Chemistry easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Chemistry paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Chemistry subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.

Features

• Gaming experience while learning.

• Unique target questions for Advanced Level Chemistry paper.

• 1000++ target MCQs covering the whole syllabus.

• Get instant marks and review your answers.

Show More

Additional APP Information

Latest Version

1.2.06

Uploaded by

Md Anik Hossein

Requires Android

Android 4.0+

Content Rating

Everyone

What's New in the Latest Version 1.2.06

Last updated on Jul 17, 2017

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Show More

G.C.E A/L Chemistry Screenshots

G.C.E A/L Chemistry posterG.C.E A/L Chemistry screenshot 1G.C.E A/L Chemistry screenshot 2G.C.E A/L Chemistry screenshot 3

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.