Pro Path - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු එසැනින් ඔබ වෙත :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් මෙම යෙදුම තුළන් ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයේ රැකියාවක තොරතුරු එසැනින් ලබා ගත හැක.
අන්තර්ගත රැකියා -
✔ පෞද්ගලික අංශ රැකියා
✔ විදේශීය රැකියා
✔ අර්ධ කාලීන රැකියා
✔ මාර්ගගත රැකියා
විශේෂාංග -
› දිනපතා රැකියා අවස්ථා එකතු කිරීම
› රැකියා අවස්ථා එකතු කළ වහාම එසැනින් Notificaciones මගින් එම රැකියා තොරතුරු ලබා දීම
› රැකියා අවස්ථාවන් හී සියළු තොරතුරු ඇතුළත්ව ඇත.
විශේෂයෙන් සැලකිය යුතුයි.
මෙම සියළු රැකියා අවස්ථා මෙම යෙදුම වෙත ලබා දුන් දිනපතා පුවත් පත් දැන්වීම් හා වෙබ් අඩවි වලින් උපුටා ගත් දැන්වීම් වේ. මෙහි පළ තරනු ලබන දැන්වීම් උපුටා ගත් ස්ථාන පිළිබඳ විස්තර වෙන් වෙන්ව රැකියා දැන්වීම සමඟ පැහැදිලිව දක්වා ඇත. මෙම රැකියා පිළිබඳව කිසිදු වගකීමක් මෙම යෙදුම විසින් දරනු නොලබන අතර සියළු වගකීම් එම දැන්වීම පළ කරනු ලබන ආයතනය සතු වේ. මෙම යෙදුම තුළන් දැන්වීම් ලබා දිම පමණක් සිදු කරනු ලැබේ.
Última Versión
2.0.0Presentado por
Harshit Rathir
Requisitos
Android 7.0+
Categoría
Gratis Empresa APPClasificación de contenido
Everyone
Informe de seguridad
Verificar ahora
Reportar
Marcar como inapropiadoLast updated on 13/11/2025
- ✨ Fresh new UI for a smoother and more intuitive experience
- 🐞 Fixed major bugs to improve overall stability
- 🔒 Enhanced security measures to better protect user data