ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක
ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි සැකසු මෙම ඇප් එක ඔබ හට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි අප සිතමු .මෙහි නැළවිලි කවි හා නැළවිලි ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත කොට ඇත.එමෙන්ම කුඩා බිළිඳුන්ට තැබිය හැකි සුදුසු නම් ද අප විසින් මෙහි අන්තර්ගත කොට තිබේ. බිළිඳා නළවන විට මෙහි ඇති ගීත /කවි ඔහුට හෝ ඇයට අසන්නට සලස්වන්න.නැතිනම් ඔබ විසින් ගීත පාඩම් කර ගෙන බිළිදා නලවන්න.
Including Features
-Sinhala Nalawili Kawi
-Sinhala Nalawili Songs
-Sinhala Baby Names
-Baby Wallpapers
ඇප් එක පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට ඇප් එකෙහි "අප එක ගැන " විශේෂාංගය කියවන්න.ඇප් එක පිළිබද ඕනෑම ගැටළුවක් සදහා අපව සම්බන්ධ කරගන්න.
Disclaimer
All Images in this app collect from around the internet.App icon create from the (flaticon
.com site) All trademarks and copyright protected to the respective owners. If you have any question feel free to contact us
Email-appsdevelop.lanka@yahoo.com
Latest Version
0.1.6Uploaded by
Kareem Younis
Requires Android
Android 7.0+
Category
Free Parenting AppContent Rating
Everyone
Security Report
Report
Flag as inappropriateLast updated on Apr 16, 2026
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!