The most popular Tech News Application in Sri Lanka for those of you searching for technology. For those of you who love
Cyber Yakku - සයිබර් යක්කු 🇱🇰
ඔබට මෙම ඇප් එක තුළින් ,
● නවතම තාක්ෂණික තොරතුරු ඉක්මනින්ම හා නිවරදිව ඔබට බලා ගැනීමට හැක , ඒ වගේම නවතම තොරතුරු ඔබට Notification එකක් ලෙස ලැබෙන අතර ශ්‍රී ලංකාවේ විශේෂම පුවත් පමණක්ද Notification එකක් ලෙස ලැබේ.
● ඔබගේ තාක්ෂනික දැනුම වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් තැනුණු Cyber yakku Web අඩවියට පහසුවෙන්ම පිවිසීමට හැකියාව ඇත.
● Tech News පහසුවෙන් භාවිතා කිරීමට පමක් මෙම ඇප් එක සමග තවත් Icon එකක් ලැබීම මගින් ඇප් එකට නොයා ඔබට Tech News කොටස භාවිතා කිරීමට ඇති පහසුව.
● Tech News Reading පහසුකම මගින් ඔබට කියවීමට අපහසු හෝ කම්මැලි සිතු විට ආටිකල් ඇසීමේ පහසුකම.
❍ ඒ වගේම
● ඒ වගේම පහසුවෙන් අප සමග සම්බන්ද වීමට අවශ්‍ය සියල්ල මෙම ඇප් එක තුළ අඩංගු කර තිබේ.
● ඔබ විසින් Cyber yakku සමූහයෙහි පළ කරන වැදගත් පළකිරීම් Cyber Yakku App එකෙහි ද Members articale කොටසේ පළ කරනු ලැබේ.
⚡ ඔබගේ තවත් වැඩ කටයුතු පහසු කිරීම සදහා මෙම App එක තුල ඇති Tool Kit කොටස මගින්,
unicode converter වර්ග තුනක් යොදා ඇත
✫ unicode converter
✫ Sakmadala Font converter
✫ ISI Font converter
යනාදියද ඇතුලත් කර ඇත..
★★ නවතම තාක්ෂණික තොරතුරු ඉක්මනින් දැන ගැනීමට හා ඔබගේ තාක්ෂනික දැනුම වැඩිදියුණු කරගැනීමට වගේම තවත් තාක්ෂනික දැනුම ලබා ගැනීමට ඔබත් අදම මෙම Cyber Yakku App එක Download කර ගන්න. ★★
https://play.google.com/store/apps/details?id=com.CyberYakku.New
Latest Version
4.0Uploaded by
Wong Hong
Requires Android
Android 5.0+
Category
Free Social AppContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Feb 5, 2022
The most popular Tech News Application in Sri Lanka for those of you searching for technology. For those of you who love
New Update,
Added
New Ui
Add Tool Kit
Members article
How To