Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Cineru.lk Sinhala Sub Movies icon

Cineru.lk Sinhala Sub Movies


Single Developers </>
1.7
  • Dec 16, 2022
    Update date
  • Everyone
  • Android 5.1+
    Android OS

About Cineru.lk Sinhala Sub Movies

චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල ලෙස හඳුන්වන සිනෙරු වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 -2022) පමණ කාලයක් ගෙවී ගොස් ඇති සිනෙරු වෙබ් අඩවියට මේ වන විට සිංහල උපසිරැසිකරුවන් 50 -60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව මේ ඇප් එක සතුව ඇත.

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා

🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර

▶️ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව

🚀 ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක්

⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.

🙆‍♂️ චිත්‍රපට සහ කතාමාල Request කිරීමේ හැකියාව.

📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.

📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.

🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා

🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්

☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.

🎯 සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

🙋‍♂️ ඔබටත් ඕනෑම වර්ගයේ මෘදුකාංගයක් සාදාගැනීමට මෙම ඇප් එකේ Developer සම්බන්ධ කරගන්න : SingleDeveloper.lk@gmail.com

⚠️ If You Need to Remove Any Content From Our App - Just Email Us - Removed Within 1 - 2 hour ⚠️ Email - Cineru.lk@gmail.com

🙋‍♂️ Contact Info

💙 - Facebook - facebook.com/Cineru.lk

📨 - Email - Cineru.lk@gmail.com

DISCLAIMER:

👉” Cineru.lk Sinhala Sub Movies – Cineru.lk Sinhala Subtitles ” App are not uploading any Review / Content. and All contents hosted on third party websites We do not accept responsibility for contents hosted on third party websites. We just index those links which are already available in internet.

👉 if you are owner or Need to Delete Any Content From Our App. Just Email US - We Can Delete From the Content within 1-2 Hour in Working Day. Our Email - Cineru.lk@gmail.com

🤝 Contact Cineru Team :

◈⪧ Facebook : facebook.com/Cineru.lk

◈⪧ Telegram Channel : @CineruLK

◈⪧ Telegram Group : @CinerulkSub

🧑‍💻 Developer Contact :-

◈⪧ Email : SingleDeveloper.lk@gmail.com

◈⪧ Telegram : MalithRukshan.t.me

© Copyright Cineru.lk 2019-2022

🔥 Single Developers Corporation ©️

Show More

Additional APP Information

Latest Version

1.7

Uploaded by

Uday Dixit

Requires Android

Android 5.1+

Content Rating

Everyone

What's New in the Latest Version 1.7

Last updated on Dec 16, 2022

✨ Interface Improved
🔥 Reduced app size
✅ Some Bugs Fixed

Show More

Cineru.lk Sinhala Sub Movies Screenshots

Cineru.lk Sinhala Sub Movies posterCineru.lk Sinhala Sub Movies screenshot 1Cineru.lk Sinhala Sub Movies screenshot 2Cineru.lk Sinhala Sub Movies screenshot 3Cineru.lk Sinhala Sub Movies screenshot 4Cineru.lk Sinhala Sub Movies screenshot 5Cineru.lk Sinhala Sub Movies screenshot 6Cineru.lk Sinhala Sub Movies screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.