Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Carrmo Master Sri Lanka icon

Carrmo Master Sri Lanka


SAFEU
1.5
  • Dec 23, 2025
    Update date
  • Everyone
  • Android 6.0+
    Android OS

About Carrmo Master Sri Lanka

Sri Lankan Online & Local Multiplayer Carrom Game with Chat & Leaderboards

Carrom Masters – ලංකාවේ අපේම Online + Local කැරම් ගේම් එක

Carrom Masters කියන්නේ අපේ ළමයි කාලේ සෙල්ලම් කරපු ඉතා ප්‍රිය කැරම් ගේම් එක Digital වශයෙන් නැවත ගෙනාපු Sri Lankan Multiplayer Carrom Game එක.

Online හැම තැනකින්ම යාළුවො Challenge කරන්න, Offline වෙලා ඉදලා එකම phone එකෙන් Local Play කරන්න, Leaderboard එකේ top 10ට එන්න, දිනපතා Lucky Shot ගහන් රන්කාසි, මැණික් සහ Special Rewards දිනාගන්න – මේ හැම එකම එක App එකක් ඇතුලේ.

🎮 Real-Time Online Multiplayer

ලංකාවේ සහ ලෝකෙම ඉන්න Carrom playersලාට Online Match දාගෙන සෙල්ලම් කරන්න.

Fast Matchmaking – හරි වේගයෙන් opponents ලඟා වෙයි.

Realistic Physics – ඉතා natural වගේම රිදාව ලැබෙනා shot feeling එක.

Sri Lankan style කැරම් board එකක් මත smooth gameplay.

🏆 Leaderboard & Rank – ඔබත් Lankan Carrom Champion කෙනෙක් වෙන්න

Daily, Weekly, All Time Leaderboards

ඔයාගේ Rank, Win/Lose stats, match history බලන්න පුළුවන් රටේ top Carrom Masters අතර ඔබේ නම ඉහළට ගන්න chance එක ඔබට අවශ්‍ය නම් purely fun, නැත්නම් full competitive – දෙකම Carrom Masters එකෙන්.

💬 In-game Chat & Friends

Carrom කියන්නේ පිස්සු හැදිලා සෙල්ලම් කරන සප් එක. ඒ නිසා Chat + Friends Features:

Match අතරේ real-time chat

Friend list add කරලා එකම yawlawaට rematch දාගෙන continuous සෙල්ලම් Player profile, avatar, username customize කරගන්න, Well Played වගේ reactions දාගෙන Lanka style එකටම ගේම් එක ඇන්ජෝයි කරන්න

🎯 Daily Lucky Shot – දිනපතාම Free Rewards

Carrom Masters ඇතුළේ තියෙන Lucky Shot එකෙන්:

රන්කාසි (Coins)

මැණික් (Gems)

දිනපතා free ගානට දිනාගන්න පුළුවන්. විතරක් නෙවෙයි – Lucky Shot එකක් පමණක් ගහාලාත් game එකට connect වෙන්න හැමදාම පොඩි හේතුවක් තියෙනවා.

💰 Coins, Gems & Unlockables

Game එක සෙල්ලම් කරලා, matches, Lucky Shot ගහල:

Coins & Gems එකතු කරගන්න

New Striker designs, Disc skins, Board themes unlock කරගන්න

ඔයාට කැමති look එකට කට්ටියට “මට තාම ඔය default disc එක නෑ” කියන්න වෙන්නෙ නැහැ 😄

ඔයාගේ Carrom style + Identity එක game එක තුළම පේන්න ලමයි.

📱 ලාංකීය හැඩයෙන් ලස්සන Graphics + Smooth Controls

Sri Lankan flavour එක තියෙන carrom board designs

Easy controls – පිස්සු හැදෙන සෙල්ලම් කරන්න,

Smooth striker movement, power control

Low-end devices එකකටත් හොඳ performance

බඩු වැඩියෙන් නැතුවත් හොඳටම play කරන්න පුළුවන්.

🎁 Special Events & Lankan Style Promotions

යාලුවනේ, normal matches විතරක් නෙවෙයි:

Sinhala & Tamil New Year events

Weekend / Holiday special challenges

Tournaments & limited time modes

Special badges, skins, in-game offers

දෙසවල් අදාළව Lankan culture එක mix කරලා සෙට් කරපු ඉතාමම local vibe එකක්.

📶 Light App, Fast Performance

Small size – Data බාවිතය අඩු

Quick loading – වැඩිපුර loading screen නොවෙයි, gameplay තමයි main

4G / Wi-Fi දෙකම support

Mid-range & low-end devices වලත් run වෙන විදියට optimize කරලා තියෙන්නෙ.

🇱🇰 ලංකාවේ අපේම Carrom Experience එක, ලෝකෙටම

Carrom Masters හරහා අපේ දේශීය කැරම් සප් එක, digital ලෝකයට ගෙනාපු app එක.

Online challenge

Chat + friends

Leaderboard + rewards

මේ හැම එකම එක game එකක් ඇතුළේ.

🔥 Carrom Masters Download කරලා අදම Online & Local matches අරඹලා බලන්න.

කැරම් ගහන්න අපි හැමෝම grew up වුණා. දැන් digital world එකේ දත්හා Carrom Master! 💚

Show More

Additional Game Information

Latest Version

1.5

Uploaded by

Sad Boy Skp

Requires Android

Android 6.0+

Content Rating

Everyone

What's New in the Latest Version 1.5

Last updated on Dec 23, 2025

✨ What’s New – Carrom Masters Update ✨
• 🎮 Improved Online Multiplayer stability
• 🔧 Faster and smoother matchmaking
• 💬 Enhanced in-game chat performance
• 🏆 Leaderboard sync improvements
• 🎯 Updated Daily Lucky Shot rewards
• 🎨 New UI polish and visual improvements
• ⚙️ Bug fixes and performance optimizations
• 📱 Better support for low-end devices
• 🌐 Improved Photon network handling

Play more, challenge friends, and enjoy the fastest Carrom experience in Sri Lanka! 🇱🇰🔥

Show More

Carrmo Master Sri Lanka Screenshots

Carrmo Master Sri Lanka posterCarrmo Master Sri Lanka screenshot 1Carrmo Master Sri Lanka screenshot 2Carrmo Master Sri Lanka screenshot 3Carrmo Master Sri Lanka screenshot 4Carrmo Master Sri Lanka screenshot 5Carrmo Master Sri Lanka screenshot 6

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.